සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

‍යූරි ඇලෙක්සෙයෙවිච් ගගාරින් (රුසියානු: Ю́рий Алексе́евич Гага́рин, උපත 1934 මාර්තු 9 – විපත 1968 මාර්තු 27) යනු සෝවියට් අජටාකාශ ගාමියෙකි. 1961 අප්‍රේල් 12 වෙනි

යූරී ගගාරීන්

  • මුල් පිටුව
  • යූරී ගගාරීන්

‍යූරි ඇලෙක්සෙයෙවිච් ගගාරින් (රුසියානු: Ю́рий Алексе́евич Гага́рин, උපත 1934 මාර්තු 9 – විපත 1968 මාර්තු 27) යනු සෝවියට් අජටාකාශ ගාමියෙකි. 1961 අප්‍රේල් 12 වෙනි දින අභ්‍යාවකාශයට ගිය ඔහු,අභ්‍යාවකාශයට ගිය පළමු මිනිසා සහ පොළොව වටා කක්ෂ ගතවූ පළමු මිනිසා බවට පත් විය. මොහු සෝවියට් සංගමයේ වීරයා (Hero of the Soviet Union) සම්මානය ලැබූවෙකි.

යූරී ගගාරීන්
Юрий Гагарин
උපත9 මාර්තු 1934(1934-03-09)
ක්ලුෂිනො, සෝවියට් සංගමය
තත්ත්වයනැසීගිය
මරණය27 මාර්තු 1968(1968-03-27) (වයස 34)
නොවොස්යොලොවෝ, සෝවියට් සංගමය
වෘත්තියගුවන් නියමු
Space career

සෝවියට් සංගමය අභ්‍යවකාශගාමී
අභ්‍යාවකාශගතවූ පළමු මිනිසා
නිලයක'නල් (Polkovnik), සෝවියට් ගුවන් හමුදාව
අභ්‍යවකාශගත කාලය
පැය 1යි විනාඩි 48 යි
තෝරාගැනීමගුවන් හමුදා කණ්ඩායම් අංක 1
Total EVAs
0
මෙහෙයුම්වොස්ටොක් 1
මෙහෙයුම් ලාංචනය
30px

පටුන

මුල් ජීවිත කාලය

යුරී ගගාරීන් 1934 මාර්තු 9 වන දින සෝවියට් සංගමයේ ක්ලුෂිනො ග්‍රමයේ උපත ලැබීය. ඔහුගේ පියා සහ මව සමූහ ගොවිපලක කම්කරුවන් දෙපලකි.‍ හතර දෙනෙකුගෙන් යුත් පවුලක තුන් වෙනියාවු යූරී ව රැකබලා ගැනීම වැඩිමහල් සොයුරිය ට හාර විය.

සොවියට් අභ්‍යාවකාශ වැඩසටහනේ කර්යභාරය

1960 දි යුරී සහ තවත් 19 දෙනෙකු සෝවියට් අභ්‍යාවකාශ වැඩසටහන සදහා තෝරා ගැනින. වොස්ටොක් 1 අභ්‍යාවකාශ වැඩසටහන යටතේ වර්ෂ 1961 අප්‍රේල් 12 වන දින වොස්ටොක් 3KA-3 ‍යානයෙන් කක්ෂගත වූ යුරි අභ්‍යාවකාශයට ගමන් කල පළමු මිනිසා ලෙස ඉතිහාස ගත වූයේ ය. මෙම ගමනේ දී ඔහුව "සෙඩාර්"(Russian: Кедр) යන සංඥා නාමයෙන් හඳුන්වන ලදී.

පෘතුවිය නිල් පාටයි....කොච්චර පුදුමාකාරද?....හරිම ආශ්චර්යජනකයි.......

— ගගාරීන් ගෙන් පාලක මැදිරිය වෙත.

අභ්‍යාවකාශ ගමනින් පසු යුරී ලොව පුරා ඉතා ජනප්‍රිය අයෙක් බවට පත් විය. ලෝ වටා සංචාරය අතරතුර වරක් ඔහු ශ්‍රී ලංකාවට ද පැමිණියේ ය.

මරණය හා මරණයෙන් පසු කාලය

1968 මාර්තු 29 දින, ප්‍රහාරක ගුවන් යනා පුහුනුවක් අතරතුර දි යුරි සහ ඔහුගේ සහායකයා ඔවුන් ගේ මිග්-15UTI වර්ගයේ යානය අනතුරට පත්වීමෙන් මියගියේය.

පිලැටලී සහ මුදල් විද් යාව

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    Fred Hoyle

  • මාර්තු 13, 2026

    ගුත්තිල කාව්‍යය

  • අප්‍රේල් 04, 2026

    රයිගම රාජධානිය

  • මාර්තු 15, 2026

    වැලිවිට සරණංකර හිමි

  • අප්‍රේල් 06, 2026

    බෙනීටෝ මුසොලීනි

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට