සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

දේශපාලනයෙහි, ස්වාධීන හෝ අ-පක්ෂ දේශපානඥයෙකු යනු කිසිම දේශපාලන පක්ෂයකට අනුබද්ධ නොවන පුද්ගලයෙකි . ස්වාධීන දේශපාලනඥයන් යනු ප්‍රධාන දේශපාලන පක්ෂයන්හී මතිමතාන්තර අතර

ස්වාධීන (දේශපාලනඥ)

  • මුල් පිටුව
  • ස්වාධීන (දේශපාලනඥ)

දේශපාලනයෙහි, ස්වාධීන හෝ අ-පක්ෂ දේශපානඥයෙකු යනු කිසිම දේශපාලන පක්ෂයකට අනුබද්ධ නොවන පුද්ගලයෙකි . ස්වාධීන දේශපාලනඥයන් යනු ප්‍රධාන දේශපාලන පක්ෂයන්හී මතිමතාන්තර අතර මධ්‍යස්ථ මතයක් දැරිය හැකි හෝ, ඔවුන්ගේ අදහස අනුව ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් ආමන්ත්‍රණය නොකරනු ලබන යම් කරුණු පිළිබඳ සුවිශේෂී මත දැරිය හැකි හෝ අයවළුන් වෙති. අනෙකුත් ස්වාධීන දේශපාලනඥයන් විසින් දේශපාලන පක්ෂයක් හා සමගින් සම්බන්ධකම් පවත්වන හෝ එහි පූර්ව සාමාජීකයන් වන හෝ නමුත් එහි ලාංඡනය යටතේ පෙනීසිටීමට අකමැත්තෝ වෙති. තුන්වන වර්ගයක ස්වාධීන දේශපාලනඥයන් වන්නේ දේශපාලන පක්ෂයකට අයත්වන හෝ එයට සහයෝගය දක්වන හෝ නමුත් විධිමත් අයුරින් එය නියෝජනය කරමින් එහි ප්‍රතිපත්ති හා අනුගත විය යුතු නොවන බව විශ්වාස කරන්නෝ වෙති. අවසන් ලෙසින් සමහරක් ස්වාධීන අපේක්ෂකයන් විසින් රජයේ තනතුරු සඳහා තරග වදිනු වස් දේශපාලන පක්ෂ තනා ගනිති.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 03, 2026

    Social Sciences

  • අප්‍රේල් 09, 2026

    නවීන් දිසානායක

  • අප්‍රේල් 14, 2026

    අයර්ලන්ත සමූහාණ්ඩුව

  • අප්‍රේල් 08, 2026

    Indo-European languages

  • ජූනි 05, 2026

    ආජ් නිව්ස්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට