සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සංකාරා යනු 2006 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ ප්‍රසන්න ජයකොඩි මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද, ගැමි තරුණියකට සිත ඇදෙන තරුණ භික්ෂුවක් තුල ඇතිවන අභ්‍යන්තර පෙරළියක් ග

සංඛාරා (චිත්‍රපටිය)

  • මුල් පිටුව
  • සංඛාරා (චිත්‍රපටිය)

සංකාරා යනු 2006 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ ප්‍රසන්න ජයකොඩි මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද, ගැමි තරුණියකට සිත ඇදෙන තරුණ භික්ෂුවක් තුල ඇතිවන අභ්‍යන්තර පෙරළියක් ගැන කියැවෙන සිංහල චිත්‍රපටයකි.

සංකාරා
Sankhara
අධ්‍යක්ෂණයප්‍රසන්න ජයකොඩි
නිකුත් කල දිනය
2006
රට ශ්‍රී ලංකාව
භාෂාවසිංහල

පටුන

රංගන ශිල්පීන්

රංගන ශිල්පියා චරිතය
තුමිඳු දොඩංතැන්න තරුණ භික්ෂු නම
සචිනි අයේන්ද්‍රා ගැමි තරුණිය
මිල්ටන් පෙරේරා වෘද්ධ භික්ෂු නම
නිලූප හීන්කෙන්දාරච්චි

සම්මාන

  • 2006 කයිරෝ ජාත්‍යන්තර සිනමා උළෙල - ජූරියේ විශේෂ සම්මානය
  • 2006 කේරළ ජාත්‍යන්තර සිනමා උළෙල - හොඳම ආධුනික අධ්‍යක්ෂක
  • 2006 කේරළ ජාත්‍යන්තර සිනමා උළෙල - Netpac සම්මානය

ආශ්‍රිත

  1. "සංඛාරා (2007)". සම්ප්‍රවේශය 2011-10-28.

මේවාද බලන්න

  • ශ්‍රී ලංකීය සිනමාව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    පාණ්ඩ්‍ය රාජවංශය

  • අප්‍රේල් 07, 2026

    Japanese people

  • මාර්තු 28, 2026

    ටජ් මහල්

  • අප්‍රේල් 07, 2026

    රාවණා ඇල්ල

  • අප්‍රේල් 04, 2026

    ඌව පළාත

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට