සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සංසරණ පද්ධතිය සමන්විත වන්නේ සෛල තුලට හා ඉන් පිටතට පෝෂණය වායු හා අපද්‍රව්‍ය ප‍්‍රවාහනය කරන අවයව පද්ධතියකිනි. මීට අමතරව එමගින් ශාරීරික උෂ්නත්වය පවත්වා ගැනීම ත් පී

සංසරණ පද්ධතිය

  • මුල් පිටුව
  • සංසරණ පද්ධතිය
රුධිර සංසරණ පද්ධතිය (මානව) වෙතින්, මෙම ලිපිය වෙතට ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)

සංසරණ පද්ධතිය සමන්විත වන්නේ සෛල තුලට හා ඉන් පිටතට පෝෂණය වායු හා අපද්‍රව්‍ය ප‍්‍රවාහනය කරන අවයව පද්ධතියකිනි. මීට අමතරව එමගින් ශාරීරික උෂ්නත්වය පවත්වා ගැනීම ත් පී එච් අගය පවත්වා ගැනීම මගින් සිරුරේ සමස්තිථිය පවත්වා ගැනීමත් සිදු කරයි. මෙය සම්පූර්ණයෙන් ම රුධිරය ප‍්‍රවාහනය කරන ජාලයක් ලෙස සැලකෙන නමුත් ඇතැමුන් සංසරණ පද්ධතිය රුධිරය හා වසා පද්ධති දෙකම ඇතුලත් රුධිර-වසා පද්ධතිය ලෙසින් ද සළකනු ලබයි.

Circulatory system
මානව සංසරණ පද්ධතිය රතු පැහැයෙන් ඔක්සිජනීකෘත රුධිරය ද නිල් පැහැයෙන් ඔක්සිජනීහරිත රුධිරය ද දැක්වේ.
හඳුන්වනයන්
FMA7161
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

මිනිසාට සහ අනෙකුත් කශේරුක ජීවීන් ට සංවෘත රුධිර සංසරණ පද්ධතියක් ඇත. එනම් රුධිරය කිසි විටෙකත් ශිරා ධමනි සහ කේෂනාලිකා වලින් සැදි ජාලයෙන් පිටතට ගමන් නොකරයි. ඇතැම් අපෘශ්ටවංශීන් විවෘත රුධිර සංසරණයක් දරයි. ඇතැම් ප‍්‍රාථමික සත්ව වංශ සතුව සංසරණ පද්ධති නොමැත.

මීට වෙනස් ව වසා පද්ධතිය විවෘත පද්ධතියක ස්වභාවය ගනියි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    චාල්ස් ඩාවින්

  • අප්‍රේල් 18, 2026

    දෙමළ සිනමාව

  • මාර්තු 31, 2026

    කළමනාකරණය

  • අප්‍රේල් 06, 2026

    විජිතපුර සටන

  • අප්‍රේල් 12, 2026

    Burgher people

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට