සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ජාතික ක්‍රීඩාවක් යනු සංස්කෘතිය තුළ අන්තර්ගත ජනප්‍රිය කොටසක් හෝ රටක හෝ ජාතියකට වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව ලෙස සලකනු ලැබේ. ඇමෙරිකානු ඉංග්‍රීසි භාෂාවෙහි ‘ජාතික විනෝද

ජාතික ක්‍රීඩාව

  • මුල් පිටුව
  • ජාතික ක්‍රීඩාව

ජාතික ක්‍රීඩාවක් යනු සංස්කෘතිය තුළ අන්තර්ගත ජනප්‍රිය කොටසක් හෝ රටක හෝ ජාතියකට වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව ලෙස සලකනු ලැබේ. ඇමෙරිකානු ඉංග්‍රීසි භාෂාවෙහි ‘ජාතික විනෝදාංශය’ යන යෙදුම බහුලව භාවිතා වේ.

ජනතාව විසින් පිලිගැනීම නිසා

ජාතික ක්‍රීඩාව යනු කුමක්ද යන්න විග්‍රහ කරන නිල මිණුම් දණ්ඩක් සාමාන්‍යයෙන් නොමැති වුවත්, බොහෝ ජාතික ක්‍රීඩාවන්හි පොදුවේ දැක ගත හැකි සාමාන්‍ය ලක්ෂණ කිහිපයක් වේ.

  • ක්‍රීඩාවේ නීතිරීති හා පරමාර්ත එම රට ඉතාමත් විස්තර සහිතව දැනගෙන සීටීම.
  • රට හෝ ජාතිය විසින් එම ක්‍රීඩාව ‍බොහෝ ලෙස ක්‍රීඩා කිරීම හෝ නැරඹීම.
  • රට හෝ ජාතිය තුළ එම ක්‍රීඩාව සම්බන්ධව දීර්ඝ ඉතිහාසයකින් යුත් ජනප්‍රිය තත්වයක් හෝ අතිමහත් වර්තමාන ජනප්‍රියත්වයක් පැවතීම.

රජය නිල නියෝගයක් නිකුත්කිරීම නිසා

සමහර රටවල කිසියම් ක්‍රීඩාවක් රජයේ නියෝගය පරිදි නිල ජාතික විනෝදාංශය බවට පත්විය හැකිය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව මෙන්ම කැනඩාවේ ලැක් රෝස් හා අයිස් හොකී ක්‍රීඩා දැක්විය හැකිය.

(1994) ඇමෙරිකා එක්සත් ජනපදයේ බේස්බෝල් ක්‍රීඩාව සහ ජපානයේ සුමෝ පොර වැනි දීර්ඝ ඉතිහාසයකින් යුත් ක්‍රීඩා ඇති අනෙකුත් රටවල එම ක්‍රීඩාව නිළ නොවන “නිල” ජාතික විනෝදාංශය ලෙස සාමාන්‍යයෙන් සලකනු ලැබේ. මෙම ලිපිය සාමාන්‍යයෙන් සියලුම රටවල ක්‍රීඩාවට ඇති ජනප්‍රියත්වය සලකා නිර්මණය කරන ලදී.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 25, 2026

    සිංහල නිපාත පද

  • අප්‍රේල් 15, 2026

    සනෝජා බිබිලේ

  • අප්‍රේල් 16, 2026

    කුරුණෑගල දිස්ත්‍රික්කය

  • අප්‍රේල් 14, 2026

    සුනීර සුමංග

  • අප්‍රේල් 08, 2026

    ඉබ්න බතූතා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට