සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අධ්‍යක්‍ෂණය හා කැමරාව මෙහෙයවීම - ලෙනින් මොරායස් කතාව, තිර නාටකය හා දෙබස් - ඔගස්ටස් විනයාගරත්නම් සහාය අධ්‍යක්‍ෂණය – ඇන්ටන් ග්‍රෙගරි සංස්කරණය – එම්. පී. රූපසේන වේ

හිතුවොත් හිතුවාමයි

  • මුල් පිටුව
  • හිතුවොත් හිතුවාමයි
හිතුවොත් හිතුවාමයි
අධ්‍යක්‍ෂණයලෙනින් මොරායස් ඇන්ටන් ග්‍රෙගරි(සහය)
රචනයඔගස්ටස් විනයාගරත්නම්
තිර රචනයඔගස්ටස් විනයාගරත්නම්
කතාවස්තුවඔගස්ටස් විනයාගරත්නම්
නිශ්පාදනයඒ.ඒ.එන්ටර්ප්‍රයිසස් (ඇල්බට් ජේජේ, ලුවී ජේජේ)
රංගන ශිල්පීන්
  • විජය කුමාරතුංග
  • මාලිනී ෆොන්සේකා
  • ශ්‍රියානි අමරසේන
සංස්කරණයඑම්.පී.රූපසේන
සංගීතයසරත් දසනායක
නිකුත්වූ දිනය
  • අප්‍රේල් 6, 1977 (1977-04-06) (රිට්ස් සිනමා ශාලාව)
රටශ්‍රී ලංකාව
භාෂාවසිංහල

රංගනය

  • විජය කුමාරණතුංග මංජු, රොහාන්, චුක්කි
  • මාලිනී ෆොන්සේකා අප්සරා, කන්‍යා සොයුරිය
  • ශ්‍රියානි අමරසේන සුමාලි
  • ඩොමී ජයවර්ධන පින්ටෝ
  • ජෝ අබේවික්‍රම අල්විස්
  • ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ඇලෙක්ස්
  • පියදාස ගුණසේකර පින්ටෝගේ ගෝලයා
  • ඩී. ජයමාන්න
  • රුක්මණී දේවි
  • ඩී. ආර්. නානායක්කාර
  • ඩඩ්ලි වානගුරු
  • රූබි ද මෙල්
  • රීටා රත්නායක
  • ශාන්ති ලේඛා
  • රෙක්ස් කොඩිප්පිලි
  • බොනී රොබට්ස්
  • රොනලඩ් ෆොන්සේකා
  • විජය හෙට්ටිආරච්චි
  • විල්සන් කරුණාරත්න

නිෂ්පාදන

අධ්‍යක්‍ෂණය හා කැමරාව මෙහෙයවීම - ලෙනින් මොරායස් කතාව, තිර නාටකය හා දෙබස් - ඔගස්ටස් විනයාගරත්නම් සහාය අධ්‍යක්‍ෂණය – ඇන්ටන් ග්‍රෙගරි සංස්කරණය – එම්. පී. රූපසේන වේශ නිරූපණය - කේ. සුබ්බු කලා අධ්‍යක්‍ෂණය හා නාමාවලිය - ජේ. ඒ. වින්සන්ට් සටන් අධ්‍යක්‍ෂණය – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු නැටුම් අධ්‍යක්‍ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු සැකසුම – විජය චිත්‍රාගාරය, ලංකා චිත්‍රාගාරය ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්, එස්. සාරංග රාජා රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු නිෂ්චල ඡායාරූප – එස්. සිවසුබ්‍රමනියම් නිෂ්පාදන කළමනාකරු - ඩබ්ලිව්. ඇම්. කේ. වෛද්‍යාරච්චි

ගීතයන්

Untitled
අංකය. ගීතයගී පදගායනය කාලය
1. "චුක්කී චුක්කී කියලා"  ඔගස්ටස් විනයාගරත්නම්වික්‍ටර් රත්නායක,ලතා වල්පොල  
2. "ශ්‍රී ලංකාවේ ලස්සන"  ඔගස්ටස් ද සිල්වාඩෙස්මන් ද සිල්වා  
3. "ගුම් ගුම් නද දී"  ජෝර්ජ් ලෙස්ලි රණසිංහඑච්.ආර්.ජෝතිපාල, ඇන්ජලීන් ගුණතිලක  
4. "මා හඬනා සැනෙහි"  ඔගස්ටස් විනයාගරත්නම්ලතා වල්පොල  
5. "ආදර කිතියෙන් හද"  ජෝර්ජ් ලෙස්ලි රණසිංහලතා වල්පොල  
6. "මා එදා දෑසින්"  ඔගස්ටස් විනයාගරත්නම්ඇන්ජලීන් ගුණතිලක  

ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන ගීත තැටි - සිල්වලයින් ප්‍රදර්ශනය – රිට්ස් ඇතුළු තුන්වන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ප්‍රදර්ශනය අරඹන ලදී.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 02, 2026

    කඩදොර විහාරය

  • ජූනි 07, 2026

    Pope Francis

  • ජූනි 02, 2026

    Pathogenic bacteria

  • ජූනි 07, 2026

    වන්ගරේ, නවසීලන්තය

  • මැයි 31, 2026

    Cuban peso

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට