සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඒ. එස්. පි. ලියනගේ (ඉංග්‍රීසි: A.S.P Liyanage) (තවද: පනාගොඩ දොන් ප්‍රින්ස් අනුර ලියනගේ (English: Panagoda Don Prince Solomon Anura Liyanage) නයිජීරියාවේ හිටපු ශ

ඒ.එස්.පී. ලියනගේ

  • මුල් පිටුව
  • ඒ.එස්.පී. ලියනගේ

ඒ. එස්. පි. ලියනගේ (ඉංග්‍රීසි: A.S.P Liyanage) (තවද: පනාගොඩ දොන් ප්‍රින්ස් අනුර ලියනගේ (English: Panagoda Don Prince Solomon Anura Liyanage) නයිජීරියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයායි. දැනට කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සේවය කරයි.

ඒ. එස්. පි. ලියනගේ
උපත
ශ්‍රී ලංකාව
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේශ්‍රී ලංකා තානාපති කටාර් රාජ්‍යය

ඔහු ශ්‍රී ලංකා කම්කරු පක්ෂයයෙ වර්තමාන නායකයාය.වර්ශ 2010 සහ 2015 දී ජනාධිපතිවරණයන්ට ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන්  තරඟ කල ලියනගේ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තුන් වන ස්ථානයට වැඩිම මනාප ලබාගැනීමට දෙවතාවේදීම සමත් විය. 

ඒ. එස්. පි. ලියනගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • ඒ. එස්. පි. ලියනගේයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • ආදි නාලන්දිය තානාපතිවරුන් හා මහ කොමසාරිස් වරුන්
  • ජනාධිපතිවරණයට තරඟ 2010 සහ 2015[permanent dead link]
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    ගීතා කුමාරසිංහ

  • අප්‍රේල් 09, 2026

    ඊජිප්තු භාෂාව

  • මැයි 29, 2026

    Fluid dynamics

  • අප්‍රේල් 19, 2026

    රණ නාමය

  • මැයි 24, 2026

    Nuclear reaction

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට