සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අජිත් කුමාර් යනු ප්‍රධාන වශයෙන්ම දකුණු ඉන්දියානු සිනමාපට සඳහා රංගනයෙන් දායක වන ඉන්දියානු චිත්‍රපට නළුවෙකි. රංගනයට අමතරව ඔහු මෝටර රථ ධාවකයෙක්ද වන අතර 2010 වසරේ ච

අජිත් කුමාර්

  • මුල් පිටුව
  • අජිත් කුමාර්

අජිත් කුමාර් යනු ප්‍රධාන වශයෙන්ම දකුණු ඉන්දියානු සිනමාපට සඳහා රංගනයෙන් දායක වන ඉන්දියානු චිත්‍රපට නළුවෙකි. රංගනයට අමතරව ඔහු මෝටර රථ ධාවකයෙක්ද වන අතර 2010 වසරේ චෙන්නායිහි පැවැත්වුණු MRF මෝටර්රථ ධාවන තරඟාවලියට සහභාගී වූයේය. සූපවේදය සඳහාද උනන්දුවක් දක්වන අජිත් කුමාර් දක්ශ සූපවේදියෙක්, ඡායරූපශිල්පියෙක් සහ UAV/Drone යාත්‍රා සැලසුම් ශිල්පය පිලබඳව ප්‍රාමාණික උගතෙක් ලෙසද ප්‍රසිද්ධියට පත්ව ඇත.

අජිත් කුමාර් 1990 වසරේ තිරගත වුනු එන් වීඩු එන් කනවර් දමිළ චිත්‍රපටයේ කුඩා චරිතයකින් සිය රංගන දිවිය ආරම්භ කලේය. පසුව ජනප්‍රිය චිත්‍රපට පසුබිම් ගායකයකු වන S.P. බාලසුබ්‍රමනියම් මහතා විසින් ඔහුව දමිල චිත්‍රපට ක්ශේත්‍රයක හඳුන්වාදීමෙන් අනතුරුව 1993 වසරේ තිරගත වුනු අමරාවතී චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑම සඳහා අජිත් කුමාර්ට අවකාශය ලැබුනි. එතැන් සිට අජිත් කුමාර්ට දිගින් දිගටම චිත්‍රපට සඳහා ආරාධනා ලැබුනු අතර ප්‍රේම පුස්තහම් (1993) චිත්‍රපටයත් විචාරක අවධානය ඔහු වෙතට යොමු වුනු ආසෙයි (1995) චිත්‍රපටයත් ඔහුගේ මුල් කාලීන සින්මාපට අතර වැදගත් තැනක් හිමිකරගෙන ඇත.

පරිශීලනය

  1. https://timesofindia.indiatimes.com/entertainment/tamil/movies/news/Ajith-is-a-master-chef-his-biryani-is-something-else/articleshow/48856571.cms
  2. https://www.kannammacooks.com/thala-ajith-biryani-recipe/
  3. https://timesofindia.indiatimes.com/entertainment/tamil/movies/news/How-Ajith-landed-Amaravathi/articleshow/15387630.cms
  4. http://www.rediff.com/movies/1999/jul/06aji.htm
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    කුරුස යුද්ධය

  • අප්‍රේල් 11, 2026

    සිරිල් වික්‍රමගේ

  • අප්‍රේල් 13, 2026

    ඒබ්‍රහම් ලින්කන්

  • අප්‍රේල් 16, 2026

    මන්නාරම දිස්ත්‍රික්කය

  • අප්‍රේල් 15, 2026

    පේදුරු තුඩුව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට