සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ෆෙඩරලිස්ට් පක්ෂය යනු, 1790 ගණන් වල මුල් භාගයෙහි සිට 1816 දක්වා, පළමුවන පක්ෂ ක්‍රමය යුගයෙහි පැවති, පළමු ඇමරිකානු දේශපාලන පක්ෂය වන අතර, එහි අවශිෂ්ට 1820 ගණන් දක්ව

ෆෙඩරලිස්ට් පක්ෂය

  • මුල් පිටුව
  • ෆෙඩරලිස්ට් පක්ෂය

ෆෙඩරලිස්ට් පක්ෂය යනු, 1790 ගණන් වල මුල් භාගයෙහි සිට 1816 දක්වා, පළමුවන පක්ෂ ක්‍රමය යුගයෙහි පැවති, පළමු ඇමරිකානු දේශපාලන පක්ෂය වන අතර, එහි අවශිෂ්ට 1820 ගණන් දක්වා පැවතිණි. ෆෙඩරලිස්ට් පාක්ෂිකයන් විසින්, වසර 1801 දක්වා ෆෙඩරල් රජය හික්මවුණි. 1789–1797 අතරතුර කාලසීමාවෙහිදී, ප්‍රධාන වශයෙන් බැංකුකරුවන් සහ ව්‍යාපාරිකයන්ගේ සහය සහිතව එය සැදුනේ, හැමිල්ටන්ගේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තින්ට රුකුල් දීමක් වශයෙනි.

  1. ෆියරෙක්, පීටර් (1956, 2006)කොන්සර්වටිව් තින්කර්ස් ෆ්‍රොම් ජෝන් ඇඩම්ස් ටු වින්ස්ටන් චර්චිල්. නිව් බ්‍රන්ස්වික්, නිව්ජර්සි: ට්‍රාන්ස්ඇක්ෂන් පබ්ලිෂර්ස්, පිටු. 87-95.
ෆෙඩරලිස්ට් පක්ෂය
ආරම්භය1792 (1792)
විසුරුවාහැරුම1824 (1824)
පූර්වප්‍රාප්තියප්‍රෝ-ඇඩ්මිනිස්ට්‍රේෂන් පක්ෂය
පසුප්‍රාප්තිය මැසානික්-විරෝධි,
ඩිමොක්‍රටික්-රිපබ්ලිකන්,
ජාතික රිපබ්ලිකන් පක්ෂය
මතවාදයෆෙඩරල්වාදය,
සම්භාව්‍ය ලිබරල්වාදය,
ඇමරිකානු ජාතිකවාදය,
කාර්මිකරණය,
සම්පද්‍රායවාදී ගතානුගතිකත්වයසැකිල්ල:පිටුව ඇවැසිය
නිල වර්ණකළු (අනුබැඳිය සාමාන්‍යයෙන් කළු තොප්පිමලක් හා සමගින් දැක්වේ)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 10, 2026

    ඉස්ලාමීය රාජ්‍යය

  • අප්‍රේල් 08, 2026

    ලංකේශ්වරි දේවිය

  • අප්‍රේල් 08, 2026

    පරමාණුක අරය

  • අප්‍රේල් 13, 2026

    උතුරු ඇමරිකාව

  • අප්‍රේල් 01, 2026

    කාර්මික විප්ලවය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට