සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

උදාරි වර්ණකුලසූරිය ( උපත 1988 ) තම ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය ලැබුවේ මීගමුව ආවේ මාරියා කන්‍යාරාමයේය. ඉන් පසුව ඇය ඇමෙරිකානු උසස් අධ්යාපන ආයතනයෙන් ළමා මනෝ ව

උදාරි වර්ණකුලසූරිය

  • මුල් පිටුව
  • උදාරි වර්ණකුලසූරිය
උදාරි වර්ණකුලසූරිය ( උපත 1988 ) තම ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය ලැබුවේ මීගමුව ආවේ මාරියා කන්‍යාරාමයේය. ඉන් පසුව ඇය ඇමෙරිකානු උසස් අධ්යාපන ආයතනයෙන් ළමා මනෝ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් ලැබුවා. 

ඇය ප්‍රේක්ෂකයන් අතරට සමීප වූයේ සුජීව ප්‍රසන්න ආරච්චිගේ , බොද මීදුම් ටෙලි නාට්‍යයෙනි. උදයකාන්ත වර්ණසූරිය මහතා විසින් අධ්‍යයක්ෂනය කල පායන්න හිරු සේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හරහා ඇය ශ්‍රීලංකා සිනමාවට එක්වුනා.

චිත්‍රපට

  • 2010 - පායා එන්න හිරු සේ
  • 2012 - සිහිනය දිගේ එන්න
  • 2016 - ආදරණීය කතාවක්
  • 2025 - දේවි කුසුමාසන

ටෙලිනාට්‍යය

  • ආදර දෑසක්
  • බොඳ මීදුම්
  • සිහින පියාපත්
  • සුසුමට පවා රහසින්

බාහිර සබැඳි

  • Udari Warnakulasooriya Photos
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 29, 2026

    මිනිසා

  • අප්‍රේල් 08, 2026

    ජර්මන් අධිරාජ්‍යය

  • අප්‍රේල් 09, 2026

    නාලන්දා විද්‍යාලය, කොළඹ

  • අප්‍රේල් 08, 2026

    කන්නඩ භාෂාව

  • මාර්තු 23, 2026

    භූගෝල විද්‍යාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට