සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ජෝර්දාන් ගංගාවේ බටහිර ඉවුරු ප්‍රදේශය වසා පැතිර ඇති පලස්තීන රටේ ප්‍රධාන බිම් කඩයි. එම රටටම අයත් ගාසා නමැති බිම් තීරුවෙන් මෙම කොටස වෙන්ව පවතින අතර, ඒ අතර මැද ඊශ්‍

West Bank

  • මුල් පිටුව
  • West Bank

ජෝර්දාන් ගංගාවේ බටහිර ඉවුරු ප්‍රදේශය වසා පැතිර ඇති පලස්තීන රටේ ප්‍රධාන බිම් කඩයි. එම රටටම අයත් ගාසා නමැති බිම් තීරුවෙන් මෙම කොටස වෙන්ව පවතින අතර, ඒ අතර මැද ඊශ්‍රායලය පවතී. බටහිර මළ මුහුදේ වෙරළ තීරයේ සැලකිය යුතු කොටසක්ද බටහිර ඉවුරේ පිහිටා ඇත. විවිධ අර්බූදවලට දිගු කලක් පුරා සිට ලක්ව ඇති ප්‍රදේශයකි.

බටහිර ඉවුර
බටහිර ඉවුර (අරාබි: الضفة الغربية‎ අඩ්-ඩිෆ්ෆා අල්-ගර්බීයා, හීබෲ: הַגָּדָה הַמַּעֲרָבִית‎‎, ප්‍රතිලේඛනය. හගාඩා හමාරවිත්.[1]
බටහිර ඉවුර (අරාබි: الضفة الغربية‎ අඩ්-ඩිෆ්ෆා අල්-ගර්බීයා, හීබෲ: הַגָּדָה הַמַּעֲרָבִית‎‎, ප්‍රතිලේඛනය. හගාඩා හමාරවිත්.
වත්මන් පරිපාලනයපලස්තීන අධිකාරිය පලස්තීන අධිකාරිය
( A ප්‍රදේශය සහ B ප්‍රදේශය)

 ඊශ්‍රායෙලය
(B ප්‍රදේශය සහ C ප්‍රදේශය)
සරිය
 • මුළු5,655 කිමී2 (2,183 සතරැස් සැත)
ජනගහණය
 • මුළු2,862,485
ජනනාමය(න්)බටහිර ඉවුරු වාසියා, පලස්තීනියානුවෝ, ඊශ්‍රායෙල පදිංචිකරුවෝ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 21, 2026

    පළමුවන නෙෆෙරයිටිස්

  • අප්‍රේල් 05, 2026

    දත්ත විශ්ලේෂණය

  • ජූනි 13, 2026

    ස්වායම්භුව මනු

  • ජූනි 06, 2026

    ව්‍යායාම භෞත‍වේදය

  • අප්‍රේල් 07, 2026

    Callisto (moon)

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට