සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සංස්කෘත භාෂාවෙන් වූ සාහිත්‍යය වේද සදහා ආරම්භවන අතර ඉන්දියාවේ වානේ යුගයේ සංස්කෘත මහා කාව්‍යය සමග ඉදිරියට ගලායයි. ආදි සම්භව්‍යය සංස්කෘත සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ම

සංස්කෘත සාහිත්‍යය

  • මුල් පිටුව
  • සංස්කෘත සාහිත්‍යය

සංස්කෘත භාෂාවෙන් වූ සාහිත්‍යය වේද සදහා ආරම්භවන අතර ඉන්දියාවේ වානේ යුගයේ සංස්කෘත මහා කාව්‍යය සමග ඉදිරියට ගලායයි. ආදි සම්භව්‍යය සංස්කෘත සාහිත්‍යයේ ස්වර්ණමය යුගය මුල් මධ්‍යතන යුගය දක්වා ඈතට දිවයයි. ( දළ වශයෙන් 3 – 8 සියවස් AD) 1100 AD වලින් පසු හීන වී යාමට පෙර 11 වන සියවසේදී සාහිත්‍යමය නිර්මාණවල යම් වර්ධනයක් පෙන්වන ලදී‍. එය නැවත ඇති කිරීම සඳහා දීර්ඝ කාලීන උත්සාහයන් ක්‍රියාත්මක වේ. උදාහරණ ලෙස රචනා තරග පවත්වන මුළු ඉන්දියානු සංස්කෘත උත්සවය දැක්විය හැකිය.

ආගමික සාහිත්‍යයවල බහුල භාවිතය මගින් ( වි‍ශේෂයෙන් හින්දු ආගම ) හා බොහොමයක් නූතන ඉන්දියානු භාෂා ඍජුවම මෙන් ව්‍යුත්පන්න වූ බවට හෝ අධික බලපෑමකට ලක් වූ බවට වූ සාක්ෂි මගින් හෙළිවන්නේ සංස්කෘත භාෂාව හා එහි සාහිත්‍යය ඉන්දියානු සංස්කෘතියේ විශාල වැදගත් කමක් උසුලන බවයි. එම නිසා එය යුරෝපීය සංස්කෘතියේ ග්‍රීක හා ලතින් සාහිත්‍යයවලින් වෙනස් වේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    වැල් පෙනෙල

  • මාර්තු 22, 2026

    නිවන

  • අප්‍රේල් 05, 2026

    ශිව ආගම

  • අප්‍රේල් 29, 2026

    න්‍යෂ්ටික විලයනය

  • අප්‍රේල් 09, 2026

    වි.ජ.මු. ලොකුබණ්ඩාර

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට