සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මහ ඔය යනු ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ පිහිටා ඇති ප්‍රධාන ඇල මාර්ගයකි. එය ආසන්න වශයෙන් කිලෝ මිටර් 134 ක(සැතපුම් 83) පමණ දිගකින් යුක්ත වේ. එය පළාත් හතරක දිස්ත්‍රික

මහ ඔය

  • මුල් පිටුව
  • මහ ඔය

මහ ඔය යනු ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ පිහිටා ඇති ප්‍රධාන ඇල මාර්ගයකි. එය ආසන්න වශයෙන් කිලෝ මිටර් 134 ක(සැතපුම් 83) පමණ දිගකින් යුක්ත වේ. එය පළාත් හතරක දිස්ත්‍රික්ක පහක් හරහා ගලා බසී. ජල මුලාශ්‍ර 14 ක් මගින් මහා ඔය පෝෂිත වේ. මිලියනයකට වඩා වැඩි පිරිසකට මහා ඔය මගින් සෙත සැලසේ.  

Maha Oya
මහ ඔය පින්නවල අලි අනාථාගාරය ප්‍රදේශය හරහා ගමන් කරයි
මහ ඔය is located in Sri Lanka
මහ ඔය
පිහිටීම
භෞතික ලක්ෂණ
ජල මූලාශ්‍රය 
 - locationNawalapitiya, Aranayake
ගං මෝය 
 - ස්ථානය
Kochchikade, Negombo
 - ඛණ්ඩාංක
07°16′21″N 79°50′34″E / 7.27250°N 79.84278°E / 7.27250; 79.84278
 - elevation
Sea level
දිග134 km (83 mi)

එහි ජල පෝෂක ප්‍රදේශ සදහා වසරකට ආසන්න වශයෙන් ඝන මීටර් මිලියන 3644ක වර්ෂාපතනයක් ලැබෙන අතර, සහ ඉන් ආසන්න වශයෙන් සියයට තිස් හතරක පමණ ජල ප්‍රමාණයක් මුහුදට ළඟාවේ.

  • මහ ඔය පින්නවල අලි අනාථාගාරය ප්‍රදේශය හරහා ගමන් කරයි.

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ ජල වේලි ලැයිස්තුව
  • ශ්‍රී ලංකාවේ නදී ලැයිස්තුව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 13, 2026

    ඇඩොල්ෆ් හිට්ලර්

  • අප්‍රේල් 24, 2026

    One-party state

  • ජූනි 08, 2026

    හිට්ලර්ගේ මරණය

  • මැයි 03, 2026

    රිෂාද් බදියුදීන්

  • අප්‍රේල් 09, 2026

    International Standard Book Number

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට