අප්‍රිකාආසියානු සහ සාම්ප්‍රදායික ලෙසින් හැමිටෝ-සැමිටික් (චැමිටෝ-සැමිටික්) ලෙසින්ද හැඳින්වෙන,අප්‍රිකාආසියාතික (අප්‍රිකා-ආසියාතික) යනු, 300 පමණ සජීවී භාෂා ඇතුළත් විශාල භාෂා පවුලකි.
| අප්‍රිකාආසියාතික | |
|---|---|
| භූගෝලීය බෙදා හැරීම | මෝල්ටාව, Horn of Africa, උතුරු අප්‍රිකාව, සහේල්, බටහිර අප්‍රිකාව |
| භාෂාමය වර්ගීකරණය | One of the world's primary language families |
| මූල භාෂාව | Proto-Afroasiatic |
| අනු කොටස් |
|
| ISO 639-2 / 5 | afa |
| ග්ලෝටෝලොග් | afro1255 |
| ELP | අක්ෂර දෝෂය: සැබෑ මොඩියුලක් නොමැත. |
![]() Distribution of the Afro-Asiatic languages | |
අප්‍රිකාආසියාතික භාෂා ප්‍රමුඛ වශයෙන් භාෂිත වන්නේ මැද පෙරදිග, උතුරු අප්‍රිකාවේ, අප්‍රිකාවේ අඟෙහි, සහ ෂෑහෙල්හී කොටස් වලය. මිලියන 300 ට වැඩි ජනකායක් අප්‍රිකාආසියාතික භාෂාවක් කතා කරති.
