සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ජෛව භූගෝල විද්‍යාවෙහි, බිම් සේතුවක් යනු, මෙවැන්නක් නොමැති නම් වෙන්වූ භූමි ප්‍රදේශ අතරවූ දේශ සන්ධියක් හෝ පළල් භූමි සබඳතාවයක් වන අතර එය හරහා සතුන් සහ ශාඛ තරණය කොට

බිම් සේතුව

  • මුල් පිටුව
  • බිම් සේතුව

ජෛව භූගෝල විද්‍යාවෙහි, බිම් සේතුවක් යනු, මෙවැන්නක් නොමැති නම් වෙන්වූ භූමි ප්‍රදේශ අතරවූ දේශ සන්ධියක් හෝ පළල් භූමි සබඳතාවයක් වන අතර එය හරහා සතුන් සහ ශාඛ තරණය කොට අළුත් භූමි ප්‍රදේශ තුල විජිත පිහිටුවීම කල හැකි වන්නේය. මුහුදු මට්ටම් පහත බැසීම් නිසා, පෙරදී ජලයෙහි ගිලී තුබුණු, මහාද්වීපික තටකයෙහි නොගැඹුරු කොටස් නිරාවරණය වීම හේතුවෙන් සිදුවන්නාවූ සාමුද්‍රීය ප්‍රතිගමනය ; හෝ භූස්තර චලනය නිසා නිමැවෙන නව භූමි ප්‍රදේශ; හෝ සමහරවිට අයිස් යුගයකට පසුව පශ්චාත්-ග්ලැසියර පොලා පැනීම නිසා මුහුදු පතුල ඉහල යෑම නිසා හෝ බිම් සේතුවක් නිමැවීම විය හැකිය.

වසර මිලියන 3 කට පෙර සම්ප්‍රාප්තවූ පැනමා දේශසන්ධිය බිම් සේතුවක් වන අතර එය නිසා හැකිවූ මහා ඇමරිකානු ජෛව හුවමාරුව නිසාවෙන්, උතුරෙහි සතුන් සහ ශාඛ දකුණෙහි විසුම්ගත් අතර එය ප්‍රතිලෝම වශයෙන්ද සිදු විය.

ප්‍රමුඛ නිදසුන්

  • ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරන ආදම්ගේ පාලම (රාම සේතු ලෙසින්ද හැඳින්වෙන)
  • ඕස්ට්‍රේලියාව සහ ටැස්මේනියාව එකිනෙක යා කල බාසියානු තැන්න
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 01, 2026

    අහ්මෝස් I

  • මාර්තු 12, 2026

    මාර්ටින් වික්‍රමසිංහ

  • මැයි 21, 2026

    ලිබරල් ගතානුගතිකවාදය

  • අප්‍රේල් 06, 2026

    Apparent magnitude

  • මැයි 24, 2026

    James Madison

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට