සංගීත් නිපුන් හේරත් මුදියන්සේලාගේ සනත් නන්දසිරි (15 පෙබරවාරි 1942–මාර්තු) යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්, සංගීතඥයෙකුය. ඔහු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයහි කුලපති ලෙස කටයුතු කලේය. ඔහු ලංකාවේ සුප්‍රසිද්ධ සංගීතඥයකු වන අතර, ඔහුගේ දශක 6කට වැඩි කලා දිවිය තුල වැදගත් සම්මාන රැසකින් පිදුම් ලැබීය. ඔහුසඳමාලිගෙ කතාව, නම් ලංකාවේ ප්‍රථම රූපවාහිනී කතාමාලාවේ සංගීත අධ්‍යක්ෂණය කලේය.
සනත් නන්දසිරි | |
|---|---|
| උපත | හේරත් මුදියන්සේලාගේ සනත් නන්දසිරි 15 පෙබරවාරි 1942 ගොතටුව, බ්‍රිතාන්‍ය ලංකාව |
| මරණය | 28 මාර්තු 2023 (වයස 81) කොළඹ, ශ්‍රී ලංකාව |
| අධ්‍යාපනය | ගොතටුව මහා විද්‍යාලය සාන්ත. මැතිව් විද්‍යාලය මහාබෝධි මහා විද්‍යාලය |
| උගත් ශාස්ත්‍රාලය | Bhatkhande Music Institute |
| වෘත්තියs | ගායක, සංගීතඥ කුලපති සෟන්දර්ය කලා විශ්ව විද්‍යාලය |
| ඥාතීන් | අබේවර්ධන බාලසූරිය (මස්සිනා) |
| සංගීත වෘත්තිය | |
| ප්‍රභේද |
|
| වාද්‍ය භාණ්ඩ | ගායක, harmonium, වයලීනය |
| සක්‍රීය වර්ෂ | 1955–2023 |
| ලේබල |
|
චිත්‍රපට දිවිය
| වසර | චිත්‍රපටය | භූමිකාව | යොමුව. |
|---|---|---|---|
| 1967 | සැඩොල් කඳුළු | පසුබිම් ගායකයා | |
| 1969 | හරි මග | පසුබිම් ගායකයා | |
| 1969 | හන්තානේ කතාව | පසුබිම් ගායකයා | |
| 1970 | තෙවෙත | පසුබිම් ගායකයා | |
| 1971 | සමනල කුමාරියෝ | පසුබිම් ගායකයා | |
| 1972 | හතර වටේ | පසුබිම් ගායකයා | |
| 1972 | සිහින ලොවක් | පසුබිම් ගායකයා | |
| 1974 | අහස් ගෞව | පසුබිම් ගායකයා | |
| 1974 | දුලීකා | පසුබිම් ගායකයා | |
| 1974 | සාගරිකා | පසුබිම් ගායකයා | |
| 1975 | අමරණීය ආදරේ | පසුබිම් ගායකයා | |
| 1976 | දියමන්ති | පසුබිම් ගායකයා | |
| 1976 | නැදෑයෝ | පසුබිම් ගායකයා | |
| 1977 | පෙම්බර මධු | පසුබිම් ගායකයා | |
| 1978 | මගේ රන් පුතා | පසුබිම් ගායකයා | |
| 1978 | මගේ රන් පුතා | පසුබිම් ගායකයා | |
| 1978 | විශ්මයා | පසුබිම් ගායකයා | |
| 1979 | ජීවන කඳුළු | පසුබිම් ගායිකාව | |
| 1979 | හිඟන කොල්ලා | පසුබිම් ගායකයා | |
| 1979 | වසන්තයේ දවසක් | පසුබිම් ගායකයා | |
| 1980 | ඩොක්ටර් සුසන්ත | පසුබිම් ගායකයා | |
| 1981 | සැනසුම | පසුබිම් ගායකයා | |
| 1981 | අජාසත්ත | සංගීත අධ්‍යක්ෂක, පසුබිම් ගායකයා | |
| 1982 | මිස් මල්ලිකා | පසුබිම් ගායකයා | |
| 1983 | කරාටේ ජෝ | පසුබිම් ගායකයා | |
| 1983 | තුන්හිරි මල් | සංගීත අධ්‍යක්ෂක, පසුබිම් ගායකයා | |
| 1984 | රන්මලිගේ වාසනාව | සංගීත අධ්‍යක්ෂක, පසුබිම් ගායකයා | |
| 1985 | රෝසි | පසුබිම් ගායකයා | |
| 1985 | මිහිදුම් සළු | සංගීත අධ්‍යක්ෂක, පසුබිම් ගායකයා | |
| 1986 | අසිපත මමයි | පසුබිම් ගායකයා | |
| 1987 | මංගල තෑග්ගා | පසුබිම් ගායකයා | |
| 1987 | විරාගය | පසුබිම් ගායකයා | |
| 1991 | සලඹක් හඩයි | පසුබිම් ගායකයා | |
| 2000 | හංස විලාපය | පසුබිම් ගායකයා | |
| 2000 | ඉන්ද්‍රකීලය | පසුබිම් ගායකයා |