සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ලක්‌දිව සෑම ගමකම අංගම් සටන් ක්‍රම පුරුදු කරන මධ්‍යස්‌ථාන ඈත අතීතයේ පැවැති බවට සාක්‌ෂි අපමණය.මෙම මධ්‍යස්‌ථාන හඳුන්වනු ලැබුවේ "ඉලංගම් මඩුව" හෙවත් "ඉලංගම" යනුවෙනි.

අංගම් මඩුව

  • මුල් පිටුව
  • අංගම් මඩුව

ලක්‌දිව සෑම ගමකම අංගම් සටන් ක්‍රම පුරුදු කරන මධ්‍යස්‌ථාන ඈත අතීතයේ පැවැති බවට සාක්‌ෂි අපමණය.මෙම මධ්‍යස්‌ථාන හඳුන්වනු ලැබුවේ "ඉලංගම් මඩුව" හෙවත් "ඉලංගම" යනුවෙනි. මෙම "ඉලංගම්" මඩුව හරඹ ශාලාවකින්ද යුක්‌ත විය. ඒ ඒ පාර්ශ්වවල සටන්කරුවන් සටන් බිම වෙත පෙරහැරේ කැටිව යැම සඳහා අවශ්‍ය නැට්‌ටුවන් හා වාදකයන් පුහුණු කරන "ඉලංගම්" මඩුව හෙවත් "ඉලංගම" යනුවෙන් හැඳින්වුණු ශාලාවකින්ද යුක්‌ත විය. මෙම හරඹ ශාලාවල උසස්‌ තනතුරු ලබාගැනීමට කවුරුත් ඉතා කැමැත්තක්‌ දැක්‌වූ බව පෙනේ. ඉලංගම් මඩුව ආශ්‍රිතව විවිධ සටන් කොටස් පුහුණු කරවීම සඳහා තැනූ ගුටි පිටිය, ගුස්ති පිටිය, පිනුම් පිටිය, පැනුම් පිටිය, දැකුම් පිටිය, දුනු පිටිය, දුවුරුම් පිටිය, ඌරා ළිඳ ආදීය සකසා ඇත. එමෙන්ම සටන් පුහුණුවීමේදී සිදුවන අනතුරුවලට ප්‍රතිකාර කිරීම සඳහා ඉලංගම් මඩුව ආශ්‍රිතව ඔසු උයන් නිර්මාණය කර ඇත. හෙළ වාස්තු විද්‍යාවේ සුවිශේෂී නිර්මාණයක් ලෙස මෙය හැඳින්විය හැක. .

ඉලංගම් මඩුව හෙවත් අංගම් මඩුවක්

බාහිර සබැඳුම්

  1. අංගම් පොර ශාස්‌ත්‍රීය විමර්ශන සංරක්ෂණය කළ පිටපත 2019-09-09 at the Wayback Machine, ජයතිස්‌ස තෙන්නකෝන්.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 07, 2026

    මුහමද් තුමා

  • අප්‍රේල් 08, 2026

    Standard state

  • මැයි 23, 2026

    Ebrahim Raisi

  • අප්‍රේල් 15, 2026

    පරිගණක තිරය

  • මැයි 31, 2026

    Common law

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට