සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඕළු ඇල්ල පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතට අයත් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශිය බල පෙදෙස තුලයි. එය යටියන්තොට නගරයේ සිට කිලෝ මීටර් 16ක් දුරින් ප

ඕලු ඇල්ල

  • මුල් පිටුව
  • ඕලු ඇල්ල

ඕළු ඇල්ල පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතට අයත් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශිය බල පෙදෙස තුලයි. එය යටියන්තොට නගරයේ සිට කිලෝ මීටර් 16ක් දුරින් පිහිටා ඇත. දියඇල්ලෙහි උස මීටර 127ක් පමණ වන අතර උස ප්‍රමාණය අනූව මෙම දියඇල්ල මෙරට 6වන උසම දියඇල්ල ලෙස සැළකේ.

ඕලු ඇල්ල
ඕලු ඇල්ල
පිහිටීමශ්‍රී ලංකාව අමනාවල, යටියන්තොට, ශ්‍රී ලංකාව
ජල මූලාශ්‍රයවී ඔය

ඕලු ඇල්ලෙන් වැටෙන ජලය ගලා යන්නේ දැනට ලංකාවේ දක්නට ලැබෙන පැරණිතම ලී පාලමක් යටින් වේ.

ඕලු ඇල්ල

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ දියඇලි

ආශ්‍රිත

  1. "ඕලු ඇල්ල". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 16 ජූලි 2015.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    ජෝන් ඇඩම්ස්

  • මැයි 27, 2026

    රාග (සංගීතය)

  • මැයි 17, 2026

    මොග්ගල්ලාන රජු

  • මැයි 02, 2026

    ටී.බී. ජයා

  • අප්‍රේල් 05, 2026

    පුර දියවක

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට