සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

විදානේ ආරච්චි යනු යටත් විජිත සමයේදී ලංකාවේ(ශ්‍රී ලංකාව) ස්වදේශික ප්‍රධානීන් ක්‍රමයේ (විදානේවරයෙකුට ඉහළින් නමුත් මුහන්දිරම්වරයෙකුට වඩා පහළින්) තිබූ බලගතු තනතුරකි

විදානේ ආරච්චි

  • මුල් පිටුව
  • විදානේ ආරච්චි

විදානේ ආරච්චි යනු යටත් විජිත සමයේදී ලංකාවේ(ශ්‍රී ලංකාව) ස්වදේශික ප්‍රධානීන් ක්‍රමයේ (විදානේවරයෙකුට ඉහළින් නමුත් මුහන්දිරම්වරයෙකුට වඩා පහළින්) තිබූ බලගතු තනතුරකි.

දිසාපතිවරයා විසින් පත් කරන ලද මෙම තනතුර දරන්නාට ප්‍රදේශයේ ජනතාව කෙරෙහි වැඩි පාලනයක් තිබූ අතර සාමය පවත්වා ගැනීම, ආදායම් හා බදු එකතු කිරීම සහ අධිකරණ කටයුතුවලට සහාය වීම සඳහා ඔහු වගකිව යුතු බැවින් අර්ධ අධිකරණ බලතල හිමිවිය.

සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය කිරීටයට පක්ෂපාතී ධනවත් බලගතු පවුල්වලින් පැමිණි ප්‍රදේශවාසීන්ට කරන ලද මෙම පත්වීම් මාරු කළ නොහැකි වුනු අතර සාමාන්‍යයෙන් පාරම්පරිකව ලැබුනි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 16, 2026

    බේද්සේ ලෙන්

  • මැයි 21, 2026

    චාඕ වෙයි

  • අප්‍රේල් 04, 2026

    එක්සත් ජනපද

  • ජූනි 04, 2026

    Nuclear reactor

  • මැයි 14, 2026

    ඇබයිඩොස් රාජාවලිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට