සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මංගල දර්ශනය - ලෝරන්ස් මාදිවෙල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත රොක්සි සිනමා ශාලාවේදී 1990 මැයි 04 වැනිදා පැවැත්විණ.ධාවන කාලය – පැය 2 විනාඩි 15, දිග අඩි 12000

වීර උදාර

  • මුල් පිටුව
  • වීර උදාර
වීර උදාර
අධ්‍යක්‍ෂණයෂර්ලි පී විජේරත්න
රචනයෂර්ලි පී විජේරත්න
තිර රචනයෂර්ලි පී විජේරත්න
කතාවස්තුවෂර්ලි පී විජේරත්න
නිශ්පාදනයක්ලීටස් මෙන්ඩිස්(සත්මල් චිත්‍රපට)
රංගන ශිල්පීන්ක්ලීටස් මෙන්ඩිස්

මාලිනී ෆොන්සේකා

ජීවන් කුමාරතුංග
සිනෙමාරූපණයලලිත් ගුණවර්ධන
සංස්කරණයකොලින් පෙරේරා
සංගීතයමෝහාන්‍ රාජ් මඩවල
නිෂ්පාදන
company
විජය චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • මැයි 4, 1990 (1990-05-04)
තිර කාලය
මිනිත්තු 135
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

පටුන

රංගනය

  • ක්ලීටස් මෙන්ඩිස්
  • මාලිනී ෆොන්සේකා
  • ජීවන් කුමාරතුංග
  • අනෝජා වීරසිංහ
  • විජය කුමාරණතුංග (ගරු රඟපෑම)
  • මර්වින් ජයතුංග
  • රෙක්ස් කොඩිප්පිලි
  • රන්ජන් රාමනායක
  • ස්ටැන්ලි වර්ණකුල
  • ලීනා ද සිල්වා
  • සෝනියා දිසානායක
  • මොරීන් චාරුනී
  • නයනා රංගනී
  • තුෂාරි බටුවිට
  • සඳුන් විජේසිරි
  • සරත් කෝන්ගහගේ
  • ශ්‍රීනාත් මල්දෙනිය
  • බන්දු සමරසිංහ
  • ටෙනිසන් කුරේ
  • සරත් ද සිල්වා
  • ලක්ෂ්මන් සිල්වා
  • සුනිල් සතරසිංහ
  • ෂෙල්ටන් ප්‍රනාන්දු
  • දයානන්ද සිල්වා
  • සෙනරත් මාපිටිගම
  • උදය කුමාර
  • රන්ජිත් ලලිත්
  • එන්. තෝමස්

ගීතයන්

සංගීත අධ්‍යක්ෂණය - මොහාන් රාජ් මඩවල (අප්සරාස්)

  1. ගීත අපේ පෙම් වේදිකාවේ - ග්‍රේෂන් ආනන්ද – උපාලි ධනවලවිතාන
  2. වාසනාව පෑදී සුභ යෝග - සුජාතා අත්තනායක - ප්‍රේමකීර්ති ද අල්විස්
  3. නිශායාමේ හිම වලා තීරයේ - ග්‍රේෂන් ආනන්ද, සුජාතා අත්තනායක – උපාලි ධනවලවිතාන
  4. කුරුල්ලාණෙනි කිරිල්ලී කොහේ - ග්‍රේෂන් ආනන්ද, සුජාතා අත්තනායක, මායා දමයන්ති, වික්ටර් විජයන්ත - ප්‍රේමකීර්ති ද අල්විස්
  5. කුමරිය ඔබ වෙයි රංගන පෑවේ – වික්ටර් විජයන්ත, මායා දමයන්ති – උපාලි ධනවලවිතාන එකබිමේ ජනිත වී - ග්‍රේෂන් ආනන්ද, ක්ලීටස් මෙන්ඩිස් - උපාලි ධනවලවිතාන

නිෂ්පාදනය

  • සහාය අධ්‍යක්ෂණය - විපුල පෙරේරා
  • කැමරා සහාය – ජී. නන්දසේන, මාටින් රණසිංහ, නිලන්ත පෙරේරා, එච්. එච්. විජේරත්න, එම්. අනුර, ඒ. ඩී. ප්‍රේමදාස
  • සංස්කරණ සහාය - ෆාරුන් කුරුකුලසූරිය, ව. ජීල ශ්‍රී මධුරංග
  • අංග රචනය – ඊබට් විජේසිංහ
    • සහාය – ජී. ඩී. නන්දසේන
  • කලා අධ්‍යක්ෂණය හා පසුතල නිර්මාණය - ලයනල් සිල්වා
  • සටන් අධ්‍යක්ෂණය - සරත් ද සිල්වා (ජිම්), ෂෙල්ටන් ප්‍රනාන්දු
  • නැටුම් අධ්‍යක්ෂණය – ජයසේන කෝට්ටේගොඩ, නයනා රංගනී
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
  • රසායානාගාර කටයුතු - ෂම්මි ප්‍රනාන්දු
  • නාමාවලිය - ෆ්‍රෑන්ක් කුරුකුලසූරිය, සෙනරත් මාපිටිගම
  • නිෂ්පාදන විධායක – නිව්ටන් පලිහවඩන
  • නිශ්චල ඡායාරූප – ක්‍රිස්ටි මෙන්ඩිස්,
  • ඡායාරූප සැපයීම - හෙලන්ස් ස්ටුඩියී
  • ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් (ටරිටා ශබ්දාගාරය)
  • කැමරා උපකරණ සැපයීම - සමරසිංහ චිත්‍රපට සමාගම, සෙවන් ආට්ස් ෆිල්ම්ස්
  • විශේෂ සහාය - ෂර්ලි මහේෂ් පෙරේරා, ධම්මික කන්දගේ, ස්ටැනි ද සිල්වා, විපුල එල්ලාවල, ඇන්ටනි ජයමහ
  • අතිරේක ඇඳුම් සහ උපකරණ සැපයීම - ශ්‍රීනාත් මල්දෙනිය
  • කොණ්ඩා සැකසුම – පාලිත කුමාර, වික්ටර් ලොයිඩ්

ප්‍රදර්ශනය

මංගල දර්ශනය - ලෝරන්ස් මාදිවෙල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත රොක්සි සිනමා ශාලාවේදී 1990 මැයි 04 වැනිදා පැවැත්විණ.ධාවන කාලය – පැය 2 විනාඩි 15, දිග අඩි 12000, පිටපත් ප්‍රමාණය 13

  1. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2016/07/14/?fn=sa16071429, ප්‍රතිෂ්ඨාපනය 2016-07-29 
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    ගුණසේන ගලප්පත්ති

  • මාර්තු 22, 2026

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

  • අප්‍රේල් 07, 2026

    අශෝක රන්වල

  • අප්‍රේල් 09, 2026

    භූගෝලීය ඛණ්ඩාංක පද්ධතිය

  • අප්‍රේල් 09, 2026

    ගුණපාල වික්‍රමරත්න

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට