සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මොහු යසලාලක තිස්ස යන පාලකයාගේ ⁣දොරටුපාලකව සිටි සුභ නැමැත්තා විය. හාස්‍ය ක්‍රියාකාරකම් වලට ඇල්මක් දැක්වූ යසලාලක තිස්ස රජු දිනක් තම පෙනුමට සමාන පෙනුමක් ඇති තම දොර

සුභ රජ

මොහු යසලාලක තිස්ස යන පාලකයාගේ ⁣දොරටුපාලකව සිටි සුභ නැමැත්තා විය. හාස්‍ය ක්‍රියාකාරකම් වලට ඇල්මක් දැක්වූ යසලාලක තිස්ස රජු දිනක් තම පෙනුමට සමාන පෙනුමක් ඇති තම දොරටු පාලකයෙක් වූ සුභ නැමැත්තාට රජ ලෙස පෙනී සිටීමට අණ ලබා දී මෙතුමා දොරටු පාලක ලෙස හැද ගත්තේය. රාජ සභාව ඇරඹි පසු සිංහාසනයේ සිටියේ දොරටු පාලක සුභ ය. තම විහිළුව ක්‍රියාවට නැංවීමට පැමිණි දොරටු පාලකයෙකු ලෙස වෙස් වලාගත් යසලාලක තිස්ස රජු රාජ සභාවට පැමීණ ඇමතිවරුන් පුදුම කිරීමට උත්සහ දරද්දී දොරටුපාලක සුභ යසලාලක තිස්ස රජු පිටතට කැඳවාගෙන ගොස් මරණ දඬුවම ලබා දෙන ලෙස නියෝග කරල ලදී

ඉහළට