සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වෙසක් මස පුර පසළොස්වක පොහොය

වෙසක් මස පුර පසළොස්වක පොහොය

  • මුල් පිටුව
  • වෙසක් මස පුර පසළොස්වක පොහොය
  • වෙසක් උත්සවය බෞද්ධයන්ගේ ප්‍රධානතම උත්සවයයි. වෙසක් මස පසලොස්වක දිනය බොහෝ බෞද්ධ ජාතීන් මෙම උත්සවය සමරන දිනයයි. වෙසක් දිනය බුදුන් වහන්සේගේ ඉපදීම, බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවන් පෑම යන කාරණා තුනම ආවරණය කරයි.දකුණු ආසියානු සහ සින්ගප්පුරුව, වියට්නාමය, තායිලන්තය, කාම්බොජය, මැලෙසියාව, ශ්‍රි ලංකාව, මියන්මාරය, ඉන්දුනිසියාව, පකිස්තානය සහ ඉන්දියාව වැනි අග්නිදිග ආසියානු රටවල් වාර්ශිකව සමරනු ලබන සංස්කෘතික නිවාඩු දිනයකි වෙසක්.
  • වර්ෂ 2007 මැයි මාසයෙදී පුර පසළොස්වක පොහොය දින දෙකක් පිළිවෙලින් 01 වෙනිදා සහ 31 වෙනිද යෙදි තිබුණි. ශ්‍රි ලංකාව, කාම්බොජය සහ මලයාසියාව වැනි සමහර රටවල් වෙසක් පොහොය පළමු වැනිදා සමරනු ලබන අතර තායිලන්තය සහ තවත් රටවල් සමහරක් වෙසක් පොහොය 31 වනදා විවිධ චන්ද්‍ර දින දර්ශන අනුව සමරනු ලබයි.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 19, 2026

    හෝමෝ ඉරෙක්ටස්

  • අප්‍රේල් 06, 2026

    තමිල්නාඩු ප්‍රාන්තය

  • ජූනි 16, 2026

    රජිව් ගාන්ධි

  • මාර්තු 22, 2026

    නුවරඑළිය

  • අප්‍රේල් 12, 2026

    චන්න පෙරේරා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට