සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ඉරාක හා ලෙවන්ට් ඉස්ලාමිය රාජ්‍යය (ISIS) ලෙස හැඳින්වෙන අතර මෙය අරාබි භාෂාවෙන් "දයේෂ්" ලෙස හැඳින්වෙන සලාෆි , ජිහාඩ් , දැඩි මතධාරි සන්නද්ධ කණ්ඩායමකි. මොවුන් ඉස්ලාම

ඉස්ලාමීය රාජ්‍යය

ඉරාක හා ලෙවන්ට් ඉස්ලාමිය රාජ්‍යය (ISIS) ලෙස හැඳින්වෙන අතර මෙය අරාබි භාෂාවෙන් "දයේෂ්" ලෙස හැඳින්වෙන සලාෆි , ජිහාඩ් , දැඩි මතධාරි සන්නද්ධ කණ්ඩායමකි. මොවුන් ඉස්ලාම් ආගමේ සුන්නි නිකායේ සලාෆි මතවාදයන් පිළිගනී. 2014 වසරේදී බටහිර ඉරක ක්‍රියාන්විතය මගින් ඉරාක රජය ප්‍රධාන නගර වලින් පිටමං කිරීම, මොසුල් නගරය අත් පත් කර ගැනීම සහ සින්ජාර් සමුලඝාතනය සමග මෙම සංවිධානය ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය.

මෙම සංවිධානය එක්සත් ජාතින් ගේ සංවිධානය හා වෙනත් රටවල් ගණනාවක් මගින් තහනම් කරන ලද සංවිධානයකි. අතිශය කෘර හිස ගසා දැමීම් වල වීඩියෝ දර්ශන හා වෙනත් ඝාතන ක්‍රම , සතුරු සොල්දාදුවන් , සහන සේවකයන් හා මාධ්‍ය ක්‍රියා කාරීන් ඝාතනය හා සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථාන විනාශ කිරීම මොවුන්ගේ ක්රුයකාරකම් වලින් සමහරකි. එක්සත් ජාතින් ගේ සංවිධානය යුධ අපරාධ , මානව හිමිකම් උල්ලංඝනය හා උතුරු ඉරාකයේ ජන සංහාර වල වගකීම ඉස්ලාමිය රාජ්‍ය වෙත පවරයි.

ඉස්ලාමීය රාජ්‍යය
الدولة الإسلامية
Flag of ඉස්ලාමීය රාජ්‍යය
Flag
උද්යෝග පාඨය: باقية وتتمدد (අරාබි)
"බාඛියා වතමද්දද්" (transliteration)
"Remaining and Expanding"
As of 27 June 2014
  Areas controlled by ISIS
  Areas claimed or operated in by ISIS
  Rest of Iraq and Syria
තත්ත්වයනිල පිළිගැනීමක් නොමැති රටක්
අගනුවරAr-Raqqah
නිල භාෂා(ව)අරබි
රජයIslamic caliphate
• හලීෆා
ඉබ්රාහීම්
Establishment
• Independence declared
3 January 2014
• Caliphate declared
29 June 2014
වේලා කලාපයUTC+3
Islamic State
الدولة الإسلامية  (අරාබි)
al-Dawlah al-Islāmīyah

Participant in the Iraq War, the Global War on Terrorism, the Iraqi insurgency, and the Syrian Civil War
Flag of the Islamic State of Iraq and the Levant
Active2003–present(Various names)
IdeologySalafist jihadism, Caliphate, anti-Shiaism
LeadersAbu Omar al-Baghdadi (2006–2010) (Islamic State of Iraq)
Abu Bakr al-Baghdadi (2010–present) (Islamic State of Iraq and the Levant 2010-2014, Islamic State 2014-present)
HeadquartersAr-Raqqah
Area of operationsIraq, Syria, Turkey,Lebanon
Strength10,000+ (Up to 6,000 in Iraq, 3,000–5,000 in Syria)
Part of al-Qaeda (2004–2014)
Originated as Jama'at al-Tawhid wa-al-Jihad
al-Qaeda in Iraq
Mujahideen Shura Council
Islamic State of Iraq
Allies Harakat Sham al-Islam

Suqour al-Ezz

Al-Nusra Front (only in al-Bukamal)
Opponentsසිරියාව Syrian Armed Forces

සිරියාව Syrian Opposition
Islamic Revolutionary Guard Corps
ඉරාකය Iraqi Armed Forces
Multi-National Force (2004–2009)
US Forces – Iraq (2010–2011)
ඉරාකය Awakening Councils
තුර්කිය Turkish Armed Forces (border clashes)
Hezbollah
ඉරාකය Iraqi Shia militias
Al-Nusra Front
Ansar al-Islam
Peshmerga
Iraqi Turkmen Front

People's Protection Units
Battles and wars
  • Iraq War
  • Iraqi Insurgency
  • Civil war in Iraq (2006–07)
  • Inter-rebel conflict in Syria
  • 2013 Latakia offensive
  • Anbar campaign (2013–14)
  • 2014 Northern Iraq offensive
ඉහළට