සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා බුදු රජාණන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, ප්‍රඥ්ප්ති, විනය කර්ම ආදිය විනය පිටකයේ අඩංගුය. මෙහි භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා න

විනය පිටකය

  • මුල් පිටුව
  • විනය පිටකය

භික්කු විනය ඇතුලත් පිටකයයි.

භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා බුදු රජාණන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, ප්‍රඥ්ප්ති, විනය කර්ම ආදිය විනය පිටකයේ අඩංගුය. මෙහි භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා නියෝග පනවා ඇති හෙයින් විනය පිටකයට ආනා දෙසනා යැයිද කියනු ලැබේ.

විනය පිටකයේ ප්‍රධාන කොටස් තුනකි.

  • සුත්ත විභංග
  • බන්ධක
  • පරිවාර
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 26, 2026

    ශාන්ත දේශබන්දු

  • අප්‍රේල් 11, 2026

    East Asia

  • ජූනි 20, 2026

    දුටුගැමුණු රජතුමා

  • අප්‍රේල් 28, 2026

    Leaf vegetable

  • අප්‍රේල් 28, 2026

    රෙනේ ඩෙකාට්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට