තාං රාජවංශය (/tɑːŋ/,[tʰǎŋ]; චීන: 唐朝) හෙවත් තාං අධිරාජ්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ 618 සිට 907 දක්වා පැවති අධිරාජකීය චීන පාලන රාජවංශයකි. (690 සහ 705 අතර කාලයේ අරාජික සමයයක් සහිතව) මෙය සුයි රාජවංශයෙන් අනතුරුව රාජ්‍යත්වයට පත් අතර, අනතුරුව පංච රාජවංශ සහ දස රාජධානි යුගය ඇරඹිණි. ඉතිහාසඥයන්‍ට අනුව, තාං රාජවංශය චීන ශිෂ්ටාචාරයේ උච්චස්ථානය ලෙස සැළකෙන අතර, චීන සංස්කෘතියේ ස්වර්ණමය යුගය ලෙස ද සැලකෙයි.
තාං 唐 | |||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||
![]() ගඔෂොං රාජ්‍ය සමයේ අධිරාජ්‍යය, ක්‍රි.ව. 669 පමණ | |||||||||||||||||||
![]() වූ සේටියෑන් රාජ්‍ය සමයේ අධිරාජ්‍යය, ක්‍රි.ව. 700 | |||||||||||||||||||
| තත්ත්වය | අධිරාජ්‍යය | ||||||||||||||||||
| අගනුවර |
| ||||||||||||||||||
| පොදු භාෂාවන් | මධ්‍ය චීන | ||||||||||||||||||
| ආගම |
| ||||||||||||||||||
| රජය | රාජාණ්ඩුව | ||||||||||||||||||
| අධිරාජ | |||||||||||||||||||
• 618–626 (ප්‍රථම) | ගඔෂු අධිරාජයා | ||||||||||||||||||
• 626–649 | ටයිෂොං අධිරාජය | ||||||||||||||||||
• 712–756 | ෂුවාන්සොං අධිරාජයා | ||||||||||||||||||
• 904–907 (අවසන්) | අයි අධිරාජයා | ||||||||||||||||||
| ඓතිහාසික යුගය | මධ්‍යකාලීන ආසියාව | ||||||||||||||||||
• ස්ථාපනය | ජූනි 18, 618 | ||||||||||||||||||
• වූ චෞ අරාජික සමය | 690–705b | ||||||||||||||||||
• අන් ලූෂාන් කැරැල්ල | 755–763c | ||||||||||||||||||
• පසුකාලීන ලියාං උදෙසා සිහසුන අත්හැරීම | ජූනි 1, 907 | ||||||||||||||||||
| වර්ග ප්‍රමාණය | |||||||||||||||||||
| 669 | 10,760,000 km2 (4,150,000 sq mi) | ||||||||||||||||||
| 715 | 5,400,000 km2 (2,100,000 sq mi) | ||||||||||||||||||
| ජනගහණය | |||||||||||||||||||
• 7වන සියවස | මිලියන 50 | ||||||||||||||||||
• 9වන සියවස | මිලියන 80 | ||||||||||||||||||
| ව්‍යවහාර මුදල |
| ||||||||||||||||||
| |||||||||||||||||||
a ලා කහ පැහැයෙන් අඳුරු කළ ප්‍රදේශය පාලනය යටතේ පැවතියේ ඉතා කෙටි කාලයක් පමණි. b ඔක්තෝබර් 8, 690 – මාර්තු 3, 705. c දෙසැම්බර් 16, 755 – පෙබරවාරි 17, 763. | |||||||||||||||||||
| තාං රාජවංශය |
|---|
