සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අසාමාන්‍ය ලෙසින් ආම්ලික, එනම් ඉහළ නැංවුනු හයිඩ්‍රජන් අයන මට්ටමක් (අඩු pH අගයක්) සහිත, ඕනෑම ආකාරයක වැස්සක් හෝ වර්ෂණයක් අම්ල වැස්සක් වෙයි. සල්ෆර් ඩයොක්සයිඩ් (SO2)

Acid rain

  • මුල් පිටුව
  • Acid rain
Acid clouds can grow on SO2 emissions from refineries, as seen here in Curaçao.

අසාමාන්‍ය ලෙසින් ආම්ලික, එනම් ඉහළ නැංවුනු හයිඩ්‍රජන් අයන මට්ටමක් (අඩු pH අගයක්) සහිත, ඕනෑම ආකාරයක වැස්සක් හෝ වර්ෂණයක් අම්ල වැස්සක් වෙයි. සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) හා සල්ෆර් ට්‍රයොක්සයිඩ් (SO3) ආම්‍ලික ඔක්සයිඩයන්ය. ඒවා ජලය සමඟ ප්‍රතික්‍රියා කර සල්ෆියුරස් අම්‍ලය හා සල්ෆියුරික් අම්‍ලය සාදයි. වායුගෝලයේ SO2 හා SO3 අණු වල සාන්‍ද්‍රනය වැඩි වීම හේතුවෙන් අම්‍ල වැසි නම්‍ අහිතකර වැසි ඇතිවේ.

බාහිර ශ්‍රව්‍ය
"Whatever Happened to Acid Rain?", Science History Institute

වායුගෝලයට SO2 එකතු කරන ප්‍රභවයන් කීපයක් වේ. ගිනිකඳු පිපිරීම එවැනි ස්වාභාවික ප්‍රභවයකි. එසේම බොහෝ ලෝහ ස්‍වාභාවිකව පවතින්‍නේ සල්‍ෆර් සමඟ මිශ්‍ර වීය. මේවා පිරිපහදුවේදී උණු කිරීමට හෝ අධික ලෙස රත් කිරීමට ලක් කරන අතර; එවිට මෙම සල්‍ෆර්, ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කර SO2 සාදයි. බොහෝ විට මෙසේ නිකුත් වන SO2 ; වාතයේ ඇති O2 සමඟ එකතු වී SO3 සාදයි.

මෙම අම්‍ල වැසි; පාෂාණ ප්‍රතිමා, ගොඩනැගිලි, වනාන්තර හා ජලජ ජීවීන්ට ඉතා අහිතකර වේ.

පටුන

නිර්වචනය

"අම්ල වැස්ස" යනු ෙතත්(සි, හිම, sleet, මීදුම, cloudwater, and dew) හා වියළි(acidifying particles සහ වායු) අාම්ලික සංරචක තැන්පත් වීම සදහා භාවිතා කරන යෙදුමකි.

ඉතිහාසය

 
Trees killed by acid rain

මානුෂ ක්‍රියාකාරකම්

 
The coal-fired Gavin Power Plant in Cheshire, Ohio

අම්ල deposition

තෙත ( නිධිසාධනය )

වියළි deposition

වළක්වා ගැනීමේ ක්‍රම

තාක්‍ෂණික විසදුම්

ආශ්‍රිත ලිපි

  • Alkaline precipitation
  • Citizen science – one of two 'first uses' of the term was in an acid rain campaign in 1989.
  • Gene Likens
  • List of environmental issues
  • Lists of environmental topics
  • Ocean acidification
  • Rain dust (an alkaline rain)
  • Soil retrogression and degradation
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    නාරද දිසාසේකර

  • අප්‍රේල් 05, 2026

    ජේ.ආර්. ජයවර්ධන

  • අප්‍රේල් 06, 2026

    Creative Commons

  • අප්‍රේල් 06, 2026

    Arabic language

  • අප්‍රේල් 07, 2026

    පුරාණ ඔලිම්පික්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට