සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඉර උදාව උදෑසන 6 ලෙස සලකා මෙමෙ වේලාවන් දී ඇත. යම් දවසක නිවැරදිම රාහු කාලය දැනගැනීම සඳහා එම දවසේ ඉර උදාවට අනුව මෙම වේලාවන් සකසාගත යුතුය. රාහු කාලය සෑම විටෙකම හෝරා

රාහු කාලය

  • මුල් පිටුව
  • රාහු කාලය

ජ්‍යෝතිෂය‍ට අනුව සූර්ය දවසක් තුල අළුතින් යම් කාර්යයක් ආරම්භකිරීමට අසුබ කාලසීමාව රාහු කාලයයි.

දවස (සූර්ය දවස) රාහු කාලය ආරම්භය රාහු කාලය අවසානය
සඳුදා 7:30 9:00
කුජදා 3:00 4:30
බුදදා 12:00 1:30
ගුරුදා 1:30 3:00
සිකුරාදා 10:30 12:00
ශනිදා 9:00 10:30
රිවිදා 4:30 6:00

ඉර උදාව උදෑසන 6 ලෙස සලකා මෙමෙ වේලාවන් දී ඇත. යම් දවසක නිවැරදිම රාහු කාලය දැනගැනීම සඳහා එම දවසේ ඉර උදාවට අනුව මෙම වේලාවන් සකසාගත යුතුය.
රාහු කාලය සෑම විටෙකම හෝරා (= ඔරලෝසු පැය) 1:30 ක් පවතී.
මෙය දිවා රාත්‍රී 2ටම පොදුය.

ආශ්‍රිත ලිපි

  • හිරු උදාව
  • දවස

බාහිර යොමු

  • දිනපතා නිවැරදි රාහු කාලය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 25, 2026

    ප්‍රස්තාව පිරුළු

  • අප්‍රේල් 03, 2026

    සාකච්ඡාව:මුදු කරවලා

  • අප්‍රේල් 05, 2026

    Encyclopædia Britannica

  • අප්‍රේල් 04, 2026

    George VI

  • අප්‍රේල් 05, 2026

    මධ්‍යම පලාත

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට