සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඉංජිනේරු විද්‍යාවෙහිදී සහ ද්‍රව්‍ය විද්‍යාවෙහිදී, ද්‍රව්‍යයක අවනති ප්‍රබලතාවය හෝ අවනති ලක්ෂ්‍යය ලෙසින් අර්ථදැක්වෙන්නේ, එම ද්‍රව්‍යය සුවිකාර්ය ලෙසින් විරූප වීම ඇ

ප්‍රත්‍යාස්ථ සීමාව

  • මුල් පිටුව
  • ප්‍රත්‍යාස්ථ සීමාව

ඉංජිනේරු විද්‍යාවෙහිදී සහ ද්‍රව්‍ය විද්‍යාවෙහිදී, ද්‍රව්‍යයක අවනති ප්‍රබලතාවය හෝ අවනති ලක්ෂ්‍යය ලෙසින් අර්ථදැක්වෙන්නේ, එම ද්‍රව්‍යය සුවිකාර්ය ලෙසින් විරූප වීම ඇරඹෙන ප්‍රත්‍යාබලයයි. අවනති ලක්ෂ්‍යයට පෙරදී, ද්‍රව්‍යය විරූප වන්නේ ප්‍රත්‍යස්ථ ලෙසින් වන අතර යොදවා ඇති ප්‍රත්‍යාබලය ඉවත් කල විට එහි මුල් හැඩයට යළි පැමිණෙයි. අවනති ලක්ෂ්‍යය පසු කල විටදී, විරූපණයේ කිසියම් කොටසක් ස්ථීර වන අතර ප්‍රත්‍යාවර්ත්‍ය-නොවේ.


ප්‍රධාන ප්‍රත්‍යාබලයන්හි ත්‍රිමාන අවකාශයෙහි (σ1,σ2,σ3{\displaystyle \sigma _{1},\sigma _{2},\sigma _{3}}{\displaystyle \sigma _{1},\sigma _{2},\sigma _{3}}), අවනති ලක්ෂ්‍යයන් අනන්ත සංඛ්‍යාවක් එක්වී අවනති පෘෂ්ඨයක් තනයි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 21, 2026

    පළමුවන නෙක්ටනෙබෝ

  • අප්‍රේල් 14, 2026

    සොකරි නාටකය

  • අප්‍රේල් 04, 2026

    හෙළ වෙදකම

  • අප්‍රේල් 27, 2026

    තාරකා මණ්ඩල

  • අප්‍රේල් 05, 2026

    මධ්‍යම පලාත

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට