සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මෙම සටහනෙහි වඩාත් විශේෂ නොවූ තැන සිට වඩාත් විශේෂ තැන දක්වා සාරාංශයක් ගත් විට, විශාල කුරුමිණි එකතුවක්

Linnaean taxonomy

  • මුල් පිටුව
  • Linnaean taxonomy

ශාක හා සතුන් වර්ග කිරීමේ ලීනියන් ක්‍රමයට සම්බන්ධ, වර්ගීකරණ විද්‍යාව සහ වර්ගීකරණ ධූරාවලිය

The title page of Systema Naturae, Leiden (1735)
The title page of Systema Naturae, Leiden (1735)
Kalmia is classified according to Linnaeus' sexual system in class Decandria, order Monogyna, because it has 10 stamens and one pistil
The 1735 classification of animals

මෙම සටහනෙහි වඩාත් විශේෂ නොවූ තැන සිට වඩාත් විශේෂ තැන දක්වා සාරාංශයක් ගත් විට, විශාල කුරුමිණි එකතුවක්


·පාලන ප්‍රදේශ‍ය හෝ රාජධානිය ·උපරි රාජධානිය

oරාජධානිය
oඋප රාජධානිය
oශාඛාව
oපහත් රාජධානිය

·උපරි වංශය (හෝ උපරිකාණ්ඩය, උද්භිද විද්‍යාවේ දී)

oවංශය (හෝ කාණ්ඩය, උද්භිද විද්‍යාවේදී)
oඋපවංශය
oක්ෂුද්‍රවංශය

·උපරිඛාණ්ඩය

oඛාණ්ඩය
oඋපඛාණ්ඩයඋද්භිද විද්‍යාවේදී භාවිතා කරයි.
oපහන් ඛාණ්ඩය

·උපරිවර්ගය

oවර්ගය
oඋපවර්ගය
oපහතවර්ගය

·උපරි කාණ්ඩය (උද්භිද විද්‍යාව)

oකාණ්ඩය (උද්භිද විද්‍යාව)
oඋප කාණ්ඩය (උද්භිද විද්‍යාව)
oපහත් කාණ්ඩය (උද්භිද විද්‍යාව)

·මහා ගෝත්‍රය (උද්භිද විද්‍යාව)

oමහා‍ගෝත්‍රය හෝ මෙගා ගෝත්‍රය (උද්භිද විද්‍යාව)
oමහා ගෝත්‍රය (උද්භිද විද්‍යාව)
oඅධි/ඉහල ගෝත්‍රය (උද්භිද විද්‍යාව)
oඋපරි ‍ගෝත්‍රය
oශ්‍රේණිය (මත්සයින් සඳහා)

-ගෝත්‍රය

oපාව් ගෝත්‍රය (සමහර සත්ව විද්‍යාත්මක වර්ගීකරණයක දී හමුවන මට්ටමකි)
oනැනෝ ගෝත්‍රය
අධි ගෝත්‍රය (සත්ව විද්‍යාව)
oඋපගෝත්‍රය
oපහත් ගෝත්‍රය
oක්ෂුද්‍ර ගෝත්‍රය (සත්ත්ව විද්‍යාව)

·කොට්ඨාශය (සත්ව විද්‍යාව)

oඋප කොට්ඨාශය (සත්ව විද්‍යාව)

·ගිගා කුලය (සත්ව විද්‍යාව)

oමෙගා කුලය (සත්ව විද්‍යාව)
oමහා කුලය (සත්ව විද්‍යාව)
oඋපරිකුලය
oඅපිකුලය (සත්ව විද්‍යාව)

-ශ්‍රේණිය (ලෙපිඩොප්ටෙරාවන් සඳහා)

-කාණ්ඩය (ලෙපිඩොප්ටෙරාවන් සඳහා)

- කුලය

oඋප කුලය
oපහත් කුලය

·උපරි ගෝත්‍රය

oගෝත්‍රය
oඋප ගෝත්‍රය
oපහත් ගෝත්‍රය

·ගණය

oඋප ගණය
oකොට්ඨාශය (උද්භිද විද්‍යාව)
oශ්‍රේණිය/ගණය
oඋප ශ්‍රේණිය/ උපගණය (උද්භිද විද්‍යාව)

·උපරි විශේෂය හෝ විශේෂක කණ්ඩායම්

oවිශේෂය
oඋප විශේෂය (දිලීර - රූපකාරය, බැක්ටීරියා - විවිධත්වය විශේෂ වේ)
oවිවිධත්වය (උද්භිද විද්‍යාව) හෝ
oඋප විවිධත්වය (උද්භිද විද්‍යාව)
oරූපාකාරය
oඋපරූපාකාරය

මෙම වර්ගීකරණ මට්ටම් රාශිය අතුරින් ස්වභාවයේ පවතින සත්‍ය ජීව විද්‍යාත්මක නිර්වචනය වනුයේ විශේෂයයි. අනෙකුත් මට්ටම්, සාකච්ඡාවට බඳුන් වන ජීවීන්ගේ වංශ ජනනය ඉදිරිපත් කිරීමටත් සහ නොදන්නා ‍දේහි ප්‍රමාණය විනිශ්චය කිරීමටත් මිනිසා විසින් සාදන ලද ඒවා වේ. බොහෝ ජීවී කණ්ඩායම් සඳහා මේ සියළු මට්ටම් සත්‍ය වශයෙන්ම භාවිතා නොකරයි. එම මට්ට‍ම්, කෘමීන් සහ කශේරුකයින් වැනි සංකීර්ණ ජීවී කණ්ඩායම් විස්තර කිරීමට යොදා ගනී. කාලයත් සමග සියඵ ජීවීන් සමග ඇති සබැඳියාව තේරුම් ගැනීම වෙනස් වී ඇත. ලිනස් වර්ගීකරණයෙන් ජීවියාගේ ව්‍යුහාත්මක සමානත්වයන් හඳුනා ගැනේ. ජීව විද්‍යාත්මකව විශාලතම වෙනසක් සහ වර්ගීකණයන් සිදු වූයේ පරිණාමය තුලින්ය. මුල් වශයෙන් ලිනස් වර්ගීකරණයේදී කොටස් තුනක් පෙන්නුම් කෙරුනි. ඒ සත්ව, පැලෑටි සහ ඛනිජ වන්නේය. මෙම වර්ගීකරණයන් නොයෙකුත් අවස්ථාවන්හීදී ගැටලු මතුකර තීබූවෙන් ෆයිලකෝඩ් නමැති වර්ගීකරණය හඳුන්වා දී ඇත.

අමතර අවධානයට

  • History of plant systematics
  • Phylogenetic tree – a way to express insights into evolutionary relationships
  • Zoology mnemonic for a list of mnemonic sentences used to help people remember the list of Linnaean ranks.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 01, 2026

    පරිගණක මෙහෙයුම් පද්ධති

  • අප්‍රේල් 07, 2026

    ඇරල් මුහුද

  • අප්‍රේල් 06, 2026

    පලස්තීන අධිකාරිය

  • අප්‍රේල් 06, 2026

    රිච්මන්ඩ් විද්‍යාලය

  • අප්‍රේල් 07, 2026

    මධුර චාරිකා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට