සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පාබල හමුදාව යනු දෙපයින් යමින් භූමි සටනෙහි යෙදෙන හමුදාමය විශේෂීකරණයකි. පාබල හමුදාව සාමාන්‍යයෙන් සමන්විත වන්නේ සැහැල්ලු පාබල හමුදාව, කඳුකර පාබල හමුදාව, මෝටර් වාහන

පාබල හමුදාව

  • මුල් පිටුව
  • පාබල හමුදාව

පාබල හමුදාව යනු දෙපයින් යමින් භූමි සටනෙහි යෙදෙන හමුදාමය විශේෂීකරණයකි. පාබල හමුදාව සාමාන්‍යයෙන් සමන්විත වන්නේ සැහැල්ලු පාබල හමුදාව, කඳුකර පාබල හමුදාව, මෝටර් වාහන ප්‍රවාහිත හා යාන්ත්‍රික පාබල හමුදාව, ගුවන්ගත පාබල හමුදාව, සහ නාවික පාබල හමුදාව හෝ යාත්‍රික යන කොටස් වලිනි. වර්තමානයෙහිදී භාවිතා නොවුනද, බොහෝ ඓතිහාසික යුද්ධ හමුදාවන්ගේ ප්‍රධාන කොටසක් සාමාන්‍යයෙන් සමන්විත වූයේ බර පාබල හමුදාව වෙතිනි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 15, 2026

    ලංකාවේ පාර්ලිමේන්තුව

  • අප්‍රේල් 05, 2026

    කොටහළු සිරිත්

  • අප්‍රේල් 07, 2026

    නිලන්ති ඩයස්

  • අප්‍රේල් 04, 2026

    සෝවියට් සංගමය

  • ජූනි 09, 2026

    Mikhail Mishustin

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට