සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කන්නඩ ಕನ್ನಡ, ද්‍රවිඩ භාෂා පවුලට අයත් භාෂාවකි.ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ රාජ්‍ය භාෂාව යි. මීට අමතරව ආන්ධ්‍ර ප්‍රදේශ්,තෙලන්ගනා,තමිල්නාඩු ප්‍රාන්තය,මහාරාෂ්ට්‍රා,

කන්නඩ භාෂාව

  • මුල් පිටුව
  • කන්නඩ භාෂාව

කන්නඩ ಕನ್ನಡ, ද්‍රවිඩ භාෂා පවුලට අයත් භාෂාවකි.ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ රාජ්‍ය භාෂාව යි. මීට අමතරව ආන්ධ්‍ර ප්‍රදේශ්,තෙලන්ගනා,තමිල්නාඩු ප්‍රාන්තය,මහාරාෂ්ට්‍රා,කේරළ සහ ගෝව යන ප්‍රදේශ වලද සුළු වශයෙන් භාවිත වේ.44,000,000කගේ පමණ මව් බසයි.ලෝකයේ වැඩිපුරම කතාබහ කරන භාෂා අතුරින් 33 වන තැනට පත්ව අත්තේද කන්නඩ භාෂාවයි.

කන්නඩ
ಕನ್ನಡ
ස්වදේශික වන්නේකර්ණාටක, India, significant communities in USA, ඕස්ට්‍රේලියාව, Singapore, [තහවුරු කර නොමැත]UK, United Arab Emirates [තහවුරු කර නොමැත].
කලාපයKarnataka, Kerala, Maharashtra, Andhra Pradesh, Goa, Tamil Nadu, USA and Canada.
ස්වදේශික හසුරුවන්නන්
35 million native (2001, only India), 1 million as a second language (date missing)
භාෂා පවුල
ද්‍රවිඩ
  • Southern
    • Proto-Kannada
      • කන්නඩ
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
 ඉන්දියාව (Karnataka)
යාමනය කරනු ලබන්නේVarious academies and the Government of Karnataka
භාෂා කේත
ISO 639-1kn
ISO 639-2kan
ISO 639-3kan
Distribution of native Kannada speakers in India

පටුන

ඉතිහාසය

පැරණි ශිලා ලේඛන

ලේඛන ආකාරය

තව දුරටත් කියවීමට

  • Masica, Colin P. (1991) [1991]. The Indo-Aryan Languages. Cambridge: Cambridge University Press. ISBN 0-521-29944-6.
  • Thapar, Romila (2003) [2003]. The Penguin History of Early India. New Delhi: Penguin Books. ISBN 0-14-302989-4.
  • George M. Moraes (1931), The Kadamba Kula, A History of Ancient and Medieval Karnataka, Asian Educational Services, New Delhi, Madras, 1990 ISBN 81-206-0595-0
  • Varadpande, Manohar Laxman (1987) [1987]. History of Indian Theatre. Abhinav Publications. ISBN 81-7017-221-7.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    මහා පිපිරුම

  • අප්‍රේල් 05, 2026

    පරිපාලන කොට්ඨාසය

  • මාර්තු 14, 2026

    ආනන්ද සමරකෝන්

  • අප්‍රේල් 01, 2026

    සිංහල අලුත් අවුරුද්ද

  • මාර්තු 23, 2026

    සොළොස්මස්ථානය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට