සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මාගහී භාෂාව, හෙවත් මාගධී, යනුවෙන් හැඳින්වෙන්නේ නැගෙනහිර ඉන්දියාවේ බිහාර්, ජාර්ඛාන්ද් සහ බටහිර බෙංගාලය යන ප්‍රාන්තවල භාවිතා වන භාෂාවකි.මාගධී ප්‍රාකෘත භාෂාව මාගහී

මාගහී භාෂාව

  • මුල් පිටුව
  • මාගහී භාෂාව

මාගහී භාෂාව, හෙවත් මාගධී, යනුවෙන් හැඳින්වෙන්නේ නැගෙනහිර ඉන්දියාවේ බිහාර්, ජාර්ඛාන්ද් සහ බටහිර බෙංගාලය යන ප්‍රාන්තවල භාවිතා වන භාෂාවකි.මාගධී ප්‍රාකෘත භාෂාව මාගහී හි පූර්වජ භාෂාව වන අතර, එහි නාමය ද ඉන් පැනනැගුණකි.

මාගහී
මාගධී
  • मगही/मगधी
  • মগহী/মগধী
මාගහී භාෂා
මාගහී භාෂා යන්න කෛථි අක්ෂරවලින්
ස්වදේශික වන්නේඉන්දියාව
කලාපයඉන්දියාවේ බිහාරය, ජාර්ඛාන්ද්, බටහිර බෙංගාලය, ඡාත්තීගාර්, ඔරිස්සා සහ ඇසෑමය
.
ජන වර්ගයමාගහී ජනයා
ස්වදේශික හසුරුවන්නන්
මිලියන 20.7  (2011 සංඛ්‍යාලේඛන)
(හින්දි යටතේ ගැනුණු අමතර කථිකයින්)
භාෂා පවුල
ඉන්දු-යුරෝපීය
  • ඉන්දු-අයිරේනියානු
    • ඉන්දු-ආර්ය
      • නැගෙනහිර කලාපය (මගධානු)
        • බිහාරී
          • මාගහී
ආදි ස්වරූපය
මාගධී ප්‍රාකෘත
උපභාෂා
  • දකුණු මාගහී
  • උතුරු මාගහී
  • මධ්‍යම මාගහී
  • Khortha
ලේඛන ක්‍රමය
දේවනාගරී
කෛථී(පැරණි)
ගුප්ත අක්ෂර(පැරණි)
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
 ඉන්දියාව
  • ජාර්ඛාන්ද්(additional)
භාෂා කේත
ISO 639-2mag
ISO 639-3mag
ග්ලොටෝලොග්maga1260
මාගහී කථා කරනු ලබන ප්‍රදේශ
මාගහී යන්න ගුප්ත අක්ෂරවලින්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    දුම්වැටි තහනම

  • අප්‍රේල් 04, 2026

    මූලද්‍රව්‍ය ලැයිස්තුව

  • මාර්තු 23, 2026

    හෙන්රි ජයසේන

  • අප්‍රේල් 06, 2026

    පොලිස් කෝළම

  • අප්‍රේල් 06, 2026

    සාකච්ඡාව:මිහිතල‍යේ උණුසුම

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට