සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ලෝකනාථා හෙවත් උලකුඩය දේවිය ශ්‍රී ලංකාවෙහි කෝට්ටේ යුගයේ රජ කළ සවැනි පැරකුම්බා හෙවත් හයවැනි පරාක්‍රමබාහු රජුගේ කනිටු දියණිය යි. නන්නූරුතුනයා නමැති අමාත්‍යවරයා ඇගේ

උලකුඩය දේවිය

  • මුල් පිටුව
  • උලකුඩය දේවිය

ලෝකනාථා හෙවත් උලකුඩය දේවිය ශ්‍රී ලංකාවෙහි කෝට්ටේ යුගයේ රජ කළ සවැනි පැරකුම්බා හෙවත් හයවැනි පරාක්‍රමබාහු රජුගේ කනිටු දියණිය යි. නන්නූරුතුනයා නමැති අමාත්‍යවරයා ඇගේ ස්වාමිපුරුෂයා බැව් කියැවේ. සුප්‍රකට සිංහල සන්දේශ කාව්‍යයක් වන සැළලිහිණි සන්දේශය ලියැවී ඇත්තේ ලෝකනාථාවට දරු සම්පතක් ලබා දෙන මෙන් ආයාචනය කරමින් කැලණියෙහි වැඩ වෙසෙන විභීෂණ දෙවියන් වෙන යැවෙන පණිවිඩයක ස්වරූපයෙනි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 29, 2026

    තාර්කික විභජ්ජවාදය

  • අප්‍රේල් 09, 2026

    ධාතුසේන රජතුමා

  • අප්‍රේල් 07, 2026

    ජූලියන් දිනදර්ශනය

  • අප්‍රේල් 12, 2026

    භව තණ්හා

  • අප්‍රේල් 23, 2026

    ටොලමි V

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට