සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සිංග්ලිශ් ටයිප් රයිටර්ය යනු ඉංග්‍රිසි යතුරු පුවරුවක් භාවිතා කර පරිගනකයක සිංහල අකුරු ඇමිණීමේ මෘදුකාංගයකි. වෙනත් වචන වලින් කිතතොත් එය ඉංග්‍රිසි අකුරු වලින් සිංහල

සිංග්ලිශ් ටයිප්රයිටරය

  • මුල් පිටුව
  • සිංග්ලිශ් ටයිප්රයිටරය
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මත ධාවනය වන සිංග්ලිශ් වදන් සකසන මෘදුකාංගයක්.

සංකල්පය

සිංග්ලිශ් ටයිප් රයිටර්ය යනු ඉංග්‍රිසි යතුරු පුවරුවක් භාවිතා කර පරිගනකයක සිංහල අකුරු ඇමිණීමේ මෘදුකාංගයකි. වෙනත් වචන වලින් කිතතොත් එය ඉංග්‍රිසි අකුරු වලින් සිංහල ටයිප් කර, සිංහල අකුරු පෙළක් ලබාගැනීමේ ක්‍රමයකි.

උදා:

  • mama = මම
  • aakaasha = ආකාශ

මෘදුකාංග

සිංග්ලිශ් ක්‍රමය භාවිතා කර බොහෝ මෘදුකාංග තනා තිබෙනවා. මේවා අතර සමහරක් වෙනම වදන් සකසන මෘදුකාංග ලෙස නිපදවා ඇති අතර, තවත් සමහරක් දැනට පවතින වදන් සකසන වලට ඇමිනුමක් ලෙස සකසා තිබෙනවා.

ප්‍රසිද්ධ සිංග්ලිෂ් මෘදුකාංග කිහිපයක්

  • http://groups.google.com/group/singlish-typewriter
  • http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
  • http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html
  • Sinhala Online Typing (madusanka.net) සංරක්ෂණය කළ පිටපත 2022-10-01 at the Wayback Machine
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 16, 2026

    ඩොමිනිකානු ජනරජය

  • අප්‍රේල් 07, 2026

    Atlantic Ocean

  • අප්‍රේල් 27, 2026

    පූජා උමාශංකර්

  • මැයි 20, 2026

    Food preservation

  • මාර්තු 15, 2026

    දාගැබ්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට