සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඇන්ටෝනියෝ මැනුවෙල් ඩියොලිවේරා ගුටරෙස්, GCL GCC (උපත 30 අප්‍රේල් 1949) යනු පෘතුගීසි දේශපාලනඥයෙකු සහ රාජ්‍යතාන්ත්‍රිකයෙක් වන අතර එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ලෙසින්

ඇන්ටෝනියෝ ගුටරෙස්

  • මුල් පිටුව
  • ඇන්ටෝනියෝ ගුටරෙස්

ඇන්ටෝනියෝ මැනුවෙල් ඩියොලිවේරා ගුටරෙස්, GCL GCC (උපත 30 අප්‍රේල් 1949) යනු පෘතුගීසි දේශපාලනඥයෙකු සහ රාජ්‍යතාන්ත්‍රිකයෙක් වන අතර එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ලෙසින් නාමෝද්දේශිතව ඇත. 1995 සිට 2002 දක්වා ගුටරෙස් පෘතුගාලයෙහි අග්‍රාමාත්‍යවරයා විය . සෝෂලිස්ට් ඉන්ටර්නැෂනල් සංගමයෙහි සභාපති වශයෙන්ද ඔහු සේවය කර ඇත. 2005 ජූනි සිට 2015 දෙසැම්බර් දක්වා සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් වූ ඔහු, විශ්‍රාම යන්නාවූ බැන් කි-මූන්ගේ අනුප්‍රාප්තිකයා ලෙසින් මීළඟ එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බවට නිර්දේශිත බව 2016 ඔක්තොම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් නිවේදනය කෙරිණි.

අති ගරු
ඇන්ටෝනියෝ ගුටරෙස්
GCL GCC
2013 දී ගුටරෙස්.
එක්සත් ජාතීන්ගේ 9වන මහා ලේකම් වරයා
නාමෝද්දේශිත
පදවි ප්‍රාප්තිය
1 ජනවාරි 2017
අනුප්‍රාප්තික බැන් කි-මූන්
සරණාතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ 10වන මහා කොමසාරිස්
තනතුර දරමින්
15 ජූනි 2005 – 31 දෙසැම්බර් 2015
මහා-ලේකම්කොෆී අනන්
බැන් කි-මූන්
පූර්වප්‍රාප්තිකයාරුඩ් ලුබර්ස්
අනුප්‍රාප්තිකයාෆිලීපො ග්‍රන්ඩි
පෘතුගාලයෙහි 114වන අග්‍රාමාත්‍යවරයා
තනතුර දරමින්
28 ඔක්තොම්බර් 1995 – 6 අප්‍රේල් 2002
ජනාධිපතිවරයාමාරියො සොවාරිස්
ජෝර්ජි සම්පයියො
පූර්වප්‍රාප්තිකයාඅනීබල් කවක් සිල්වා
අනුප්‍රාප්තිකයාජොසේ මැනුවෙල් බරෝස්
සෝෂලිස්ට් ඉන්ටර්නැෂනල් සංගමයෙහි සභාපති
තනතුර දරමින්
නොවැම්බර් 1999 – ජූනි 2005
පූර්වප්‍රාප්තිකයාපියර් මොහුවා
අනුප්‍රාප්තිකයාජෝර්යුස් පපන්ඩ්‍රයෝ
සෝෂලිස්ට් පක්ෂයෙහි මහා ලේකම්
තනතුර දරමින්
23 පෙබරවාරි 1992 – 20 ජනවාරි 2002
ජනාධිපතිවරයාඇන්ටෝනියෝ ඩි අල්මේදා සාන්තුස්
පූර්වප්‍රාප්තිකයාජෝර්ජි සම්පයියො
අනුප්‍රාප්තිකයාඑඩුවාර්ඩෝ ෆේරො රොඩ්රීගුස්
පුද්ගලික තොරතුරු
උපත30 අප්‍රේල් 1949 (1949-04-30) (වයස 76)
ලිස්බන්, පෘතුගාලය
දේශපාලන පක්ෂයසෝෂලිස්ට්
කලත්‍රයා(s)ලුයීසා ගිමරේෂ් ඊ මේලෝ (1972–1998)
කතාරීනා වාෂ් පින්ටු (2001–වර්තමානය)
ළමයිපේද්‍රො
මරියානා
උගත් ශාස්ත්‍රාලයලිස්බන් විශ්වවිද්‍යාලය
වෙබ් අඩවියමෙහෙයුම් වෙබ් අඩිවිය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 14, 2026

    ඊශ්‍රායලය

  • අප්‍රේල් 05, 2026

    සූර්‍ය වංශය

  • අප්‍රේල් 05, 2026

    ලංකාවේ අග්‍රාණ්ඩුකාරවරයා

  • මාර්තු 31, 2026

    චලිතය පිළිබඳ නිව්ටන් නියම

  • අප්‍රේල් 07, 2026

    රතු මුහුද

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට