සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සනත් කලුපෙරුම නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1978 සිට 1981 දක්වා සනත් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1981 දී නාලන්දා උප නායක

සනත් කලුපෙරුම

  • මුල් පිටුව
  • සනත් කලුපෙරුම

සනත් කලුපෙරුම (ඉංග්‍රීසි: Sanath Kaluperuma) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකි.

සනත් කලුපෙරුම
උපත22 ඔක්තෝම්බර් 1961
කොළඹ ලංකාව
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේහිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක

ජීවන සටහන්

සනත් කලුපෙරුම නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1978 සිට 1981 දක්වා සනත් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1981 දී නාලන්දා උප නායකයාවිය.

මොහු ලලිත් කලුපෙරුමගේ බාල සොහොයුරා වන අතර ඕස්ට්‍රේලියාවේ වාසය කරයි.

ආශ්‍රිත

  • මම ඉපදුණේ ගුවන් යානයකද කියලා බොහෝ දෙනෙක් අහනවා
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 21, 2026

    දෙවන නෙක්ටනෙබෝ

  • අප්‍රේල් 05, 2026

    සෙනරත් රජ

  • අප්‍රේල් 29, 2026

    අව අටවක

  • ජූනි 01, 2026

    Nuclear technology

  • මාර්තු 12, 2026

    ජපානය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට