සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මැණික් කුරුකුලසූරිය සිය අධ්‍යාපන කටයුතු, පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන්, බොරැල්ල සියළු ශාන්තුවරුන්ගේ බාලිකාවෙන් සහ මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයෙන් හදාරණ

මැණික් කුරුකුලසූරිය

  • මුල් පිටුව
  • මැණික් කුරුකුලසූරිය

මැණික් කුරුකුලසූරිය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිණියකි.

මැණික් කුරුකුලසූරිය
උපත
ලංකාව
වෘත්තියරංගන ශිල්පිනී.

පටුන

මුල් අවධිය

මැණික් කුරුකුලසූරිය සිය අධ්‍යාපන කටයුතු, පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන්, බොරැල්ල සියළු ශාන්තුවරුන්ගේ බාලිකාවෙන් සහ මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයෙන් හදාරණ ලදී. සිය වැඩිමල් සහෝදරියන් තිදෙනා වූ ජීවරාණි, ශිරාණි සහ ජානකී ලෙස නිළියක් බවට පත්වීමට මුල් සමයේ ඇය බලාපොරොත්තු නොවූවාය. නමුත් 1971 දී ගෝයා රූ රැජින බවට කිරුළු දැරීමෙන් අනතුරුව කුරුකුලසූරියද, සිය සහෝදරියන් මෙන් රංගන වෘත්තියට පිවිසියාය.

වෘත්තීය දිවිය

1973 වසරේ හත්දින්නත් තරු චිත්‍රපටයෙන් සිනමා ක්ෂේත්‍රයට පිවිසි කුරුකුලසූරිය, 1974 වසරේදී ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව චිත්‍රපටියේද රංගනයේ යෙදුනාය.

රංගනයන්

රිදී තිරය

වසර චිත්‍රපටිය අධ්‍යක්ෂණය
1973 හත්දින්නත් තරු පතිරාජ දයානන්ද
1974 අහස් ගව්ව ධර්මසේන පතිරාජ
1974 සැණකෙළිය හර්බට් රංජිත් පීරිස්
1980 හෙවනැළි ඇද මිනිස්සු පරාක්‍රම ද සිල්වා
1981 බඹා කෙටූ හැටි සුනිල් ආරියරත්න
1981 වජිරා සුනිල් ආරියරත්න
1982 තනි තරුව රත්නවීර ද සිල්වා
1982 සක්විති සුවය ගාමිණ ෆොන්සේ
1982 තන ගිරවී රෝයි සිල්වා
1984 හිත හොඳ කොල්ලෙක් රෝයි ද සිල්වා
1985 ආදර කථාව චන්ද්‍රන් රත්නම්
1986 අසිපත මමයි ජෙරාඩ් ප්‍රනාන්දු
1986 ප්‍රාර්ථනා ප්‍රියන්ත රත්නායක
1987 රජ වැඩකාරයෝ සුනිල්සෝම පීරිස්
1989 ඔබට රහසක් කියන්නම් සුනිල් සෝම පීරිස්
1989 නොම්මර 17 හේමසිරි සෙල්ලප්පෙරුම
1990 වන බඹරා තිමති වීරරත්න
1992 ඔබ මට විශ්වාසයි තිලක් වේහැල්ල
1994 විජය ගීතා කඳපොල කුමාරතුංග
1994 නොහඬන් කුමරියේ රංග විජේන්ද්‍ර
1994 ළඳුනි ඔබ මට දෙවඟනකි ජයන්ත දාස් පෙරේරා
1998 රැජිණි රාජා ද සිල්වා
1998 එයා ඔබට භාරයි සුනිල් සෝම පීරිස්
2014 සැමීගේ කතාව ප්‍රියංකර විතානාරච්චි
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    පොළොන්නරුව රාජධානිය

  • අප්‍රේල් 06, 2026

    හත්වන එඩ්වර්ඩ්

  • අප්‍රේල් 05, 2026

    පෘතුගීසි භාෂාව

  • අප්‍රේල් 07, 2026

    ගල් පොත

  • අප්‍රේල් 06, 2026

    පල්ලිය (ගොඩනැගිල්ල)

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට