සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කල්පාන්තේ සිහිනයක් යනු ශ්‍රී ලංකාවේ තිරගත වූ සිංහල චිත්‍රපටයකි. ප්‍රවීණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ශ හා රංගන ශිල්පී චන්න පෙරේරා මහතාගේ සිතුවමකි. මෙහි ප්‍රධන

කල්පාන්තේ සිහිනයක්

  • මුල් පිටුව
  • කල්පාන්තේ සිහිනයක්

කල්පාන්තේ සිහිනයක් යනු ශ්‍රී ලංකාවේ තිරගත වූ සිංහල චිත්‍රපටයකි. ප්‍රවීණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ශ හා රංගන ශිල්පී චන්න පෙරේරා මහතාගේ සිතුවමකි. මෙහි ප්‍රධන චරිත කල්ප සහ මේනකා වේ. කල්ප ලෙස චන්න පෙරේරාත් මේනකා ලෙස චයිත්‍රා චන්ද්‍රනාත් රංගනයෙන් දායක වේ.

කල්පාන්තේ සිහිනයක්
අධ්‍යක්‍ෂණයචන්න පෙරේරා
තිර රචනයපුෂ්පකුමාර බණ්ඩාර රාජගුරු

චන්දන ජයසිංහ උපුල් පූජිත්

ශාන් පෙරේරා
කතාවස්තුවකපිල කුමාර කාලිංග
නිශ්පාදනයඅසේල අමරසිරි

හර්ෂ ගමාතිගේ

සුනෙත්‍රා බාලසූරිය
රංගන ශිල්පීන්චන්න පෙරේරා

ගයනා නිර්මාන්ති

සනත් ගුණතිලක
සංස්කරණයරවින්ද්‍ර ලාල්
සංගීතයරෝහණ වීරසිංහ දිනේෂ් සුභසිංහ
නිකුත්වූ දිනය
  • නොවැම්බර් 7, 2014 (2014-11-07)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය

  • චන්න පෙරේරා
  • සනත් ගුණතිලක
  • සමන් අල්මේදා
  • ඩී. බී. ගංගොඩතැන්න
  • ගුනදාස මධුරසිංහ
  • නිහාල් ප්‍රනාන්දු
  • හේමසිරි ලියනගේ
  • අයිරාංගනි සේරසිංහ
  • චයිත්‍රා චන්ද්‍රනාත්
  • හිමාලි සයුරංගි
  • සඳුන් විජේසිරි
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    පෘථිවි වායුගෝලය

  • අප්‍රේල් 20, 2026

    දක්ෂිණාංශික ජනතාවාදය

  • මැයි 19, 2026

    හර්ෂණ සූරියප්පෙරුම

  • අප්‍රේල් 15, 2026

    දකුණු ආසියාවේ

  • අප්‍රේල් 20, 2026

    විලියම් බ්ලේක්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට