සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඉන්ෆ්ලූවෙන්සා වැනි ඇතැම් රෝග ඉතා ඉක්මණින් බෝවන සුළුය. ආසාදන රෝග කහින විට සහ කිවිසන විට පිටවන බිදිති මගින් , රෝග වාහක කෘමියෙකු දෂ්ඨ කිරීම මගින් සහ අපවිත්‍ර වූ ජල

Respiratory droplets

  • මුල් පිටුව
  • Respiratory droplets

ඉන්ෆ්ලූවෙන්සා වැනි ඇතැම් රෝග ඉතා ඉක්මණින් බෝවන සුළුය. ආසාදන රෝග කහින විට සහ කිවිසන විට පිටවන බිදිති මගින් , රෝග වාහක කෘමියෙකු දෂ්ඨ කිරීම මගින් සහ අපවිත්‍ර වූ ජලය හෝ ආහාර මගින් යන විවිධ ක්‍රමෝපායන් මගින් බෝවිය හැකිය. තවද ලිංගාශ්‍රිත රෝග ද ඇත. යම්කිසි පුද්ගලයෙකු ගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරිය හැකි ක්ෂුද්‍ර ජීවින් ද මේ සඳහා විශේෂ කෘත්‍යක් ඉටු කරන අතර ඇතැම් රෝග ක්‍රමවත් පෝෂණ ක්‍රමයක් මගින් වළක්වා ගත හැකිය. පිළිකා රෝග සහ හෘද රෝග වැනි රෝග තත්වයන් ආසාදනයක් නිසා ඇතිවන්නක් ලෙස හැදින්විය නොහැකිය. මෙය මානසික රෝග සඳහා ද එකසේ වලංගු වේ.

පටුන

අර්ථ දැක්වීම

දේශීය සම්ප්‍රේෂණය

දේශීය සම්ප්‍රේෂණය (local transmission) යන වචනයේ තේරුම ආසාදන ප්‍රභවය වාර්තා කරන ස්ථානය තුළ හඳුනාගෙන ඇති බවයි (රටක්, කලාපයක් හෝ නගරයක් වැනි)

බිඳිති මගින් බෝවීම

 
කහින විට සහ කිවිසන විට පිටවන බිදිති (respiratory droplets)

කහින විට සහ කිවිසන විට පිටවන බිදිති (respiratory droplets) මගින් රෝග බෝවීම ඉතාම සුලබ සිදුවීමකි.

ආශ්‍රිත

  • Bioaerosol
  • Bugchasing
  • Cross-species transmission
  • Infectious disease: Transmission
  • Transmission coefficient (epidemiology)
  • Transmission risks and rates
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    වික්ටෝරියා රැජින

  • මාර්තු 24, 2026

    බෞද්ධ ධර්ම සංගායනා

  • මාර්තු 31, 2026

    කතෝලික සභාව

  • අප්‍රේල් 07, 2026

    මයිකල් ආන්ජලෝ

  • අප්‍රේල් 04, 2026

    බෝධීන් වහන්සේලා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට