සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

තරගකරුවන් 23,000 කින් අවසන් වටයට පිවිසි තරගකරුවන් තිදෙනා අතරින් මිලින්ද සඳරුවන් සහ නිලුපුලි දිල්හාරා අභිබවා වාද්දුව මැදි විදුහලේ ඉගෙනුම ලබන 20 හැවිරිදි උදේශ් ඉන

උදේශ් ඉන්දුල

  • මුල් පිටුව
  • උදේශ් ඉන්දුල

2009 දෙරණ ඩී‍්‍රම් ස්ටාර් සංගීත වැඩ සටහනේ ජයග්‍රාහකයා.

තරගකරුවන් 23,000 කින් අවසන් වටයට පිවිසි තරගකරුවන් තිදෙනා අතරින් මිලින්ද සඳරුවන් සහ නිලුපුලි දිල්හාරා අභිබවා වාද්දුව මැදි විදුහලේ ඉගෙනුම ලබන 20 හැවිරිදි උදේශ් ඉන්දුල දෙරණ ඩී‍්‍රම් ස්ටාර් කිරුළ රසික ජනතාවගේ වැඩිම SMS ප‍්‍රමාණයක් ලබා ගනිමින් හිමි කරගන්නට සමත් වුයේය.

මැදියම් රැය උදාවත් සමග උදේශ්ට කිරුළ හිමිවන මොහොතේ ඔහුගේ 20 වැනි උපන් දිනය ද සැමරීම එම අවස්ථාවේ දක්නට ලැබීම විශේෂත්වයකි.

රූපවාහිනී නාලිකාවල පැවැති මේ හා සමාන තරගවලින් මෙතෙක් වැඩිම ත්‍යාග මුදලක් හිමි තරගකරුවා වීමට උදේශ් භාග්‍යවන්ත විය. ලක්‍ෂ 20 ක මුදල් ත්‍යාගයක්, ලක්‍ෂ 28 ක් වටිනා සුසුකි ස්විෆ්ට් කාරයක් සහ තවත් වටිනා ත්‍යාග රැසක් ඔහු හිමි කරගත්තේය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    ඒකීය රාජ්‍ය

  • අප්‍රේල් 16, 2026

    සුපිරි අන්දරේ

  • අප්‍රේල් 05, 2026

    Isaac Newton

  • මැයි 16, 2026

    රසායනික බන්ධන

  • අප්‍රේල් 16, 2026

    ඩබල් ට්‍රබල්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට