සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

තිලංග සුමතිපාල (ඉංග්‍රීසි: Thilanga Sumathipala) යනු හිටපු ගරු නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති, හිටපු නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැති වරයායි. ශ

තිලංග සුමතිපාල

  • මුල් පිටුව
  • තිලංග සුමතිපාල

තිලංග සුමතිපාල (ඉංග්‍රීසි: Thilanga Sumathipala) යනු හිටපු ගරු නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති, හිටපු නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැති වරයායි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ව්‍යාපාරිකයෙකි. පාර්ලිමේන්තුවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරයි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තුමාද වෙයි. සම්මානනීය චිත්‍රපට නිෂ්පාදිකා මිලීනා සුමතිපාල මැතිණිය මොහුගේ මව වේ.

ගරු
තිලංග සුමතිපාල

පා.ම.
හිටපු ගරු නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති
පුද්ගලික තොරතුරු
උපත1964 මැයි 3
කොළඹ
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවව්‍යාපාරික
වෙබ් අඩවියhttp://www.thilangasumathipala.lk

ව්‍යාපාරික දිවිය

තිලංග සුමතිපාල, සුමති සමූහ ව්‍යාපාර කලමනාකාර අධ්‍යක්ෂවරයායි.

පාසල් දිවිය

මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. 1980 සිට 1983 දක්වා තිලංග කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1983 දී නාලන්දා උප නායකයාවිය.

ආශ්‍රිත

  • ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය 1983 - නාලන්ද පිල[permanent dead link]
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 24, 2026

    සංගීතය

  • අප්‍රේල් 04, 2026

    බම්බා රජ

  • අප්‍රේල් 06, 2026

    ජේතවනාරාම දාගැබ

  • අප්‍රේල් 03, 2026

    මිෂනරි පිහිටුව

  • අප්‍රේල් 05, 2026

    චාලක විද්‍යාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට