සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න

මල්දෙණියේ සිමියොන්

  • මුල් පිටුව
  • මල්දෙණියේ සිමියොන්
මල්දෙණියේ සිමියොන්
අධ්‍යක්‍ෂණයඩී බී නිහාල්සිංහ
තිර රචනයඇරැව්වල නන්දිමිත්‍ර ජෝ අබේවික්‍රම
කතාවස්තුවඇරැව්වල නන්දිමිත්‍ර
නිශ්පාදනයවිජය රාමනායක(තරංගා චිත්‍රපට)
සිනෙමාරූපණයඩී බී නිහාල්සිංහ
සංස්කරණයජයතිස්ස දිල්ලිමුණි චන්ද්‍රසේන රූපසිංහ
සංගීතයප්‍රේමසිරි කේමදාස
නිෂ්පාදන
company
යුනිවසල් කලර් ලැබ්(Universal)
නිකුත්වූ දිනය
  • මැයි 22, 1986 (1986-05-22)
රට ශ්‍රී ලංකාව
භාෂාවසිංහල

ගීත

ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න

  1. දකිම් දෝ - විශාරද නන්දා මාලිනී

රංගනය

  • ජෝ අබේවික්‍රම(මල්දෙණියේ සිමියොන්)
  • අනෝජා වීරසිංහ (ජේන් / සෝමාවතී)
  • රවින්ද්‍ර රන්දෙණිය (දයාරත්න)
  • ස්වර්ණා මල්ලවආරච්චි (ගුණවතී)
  • සනත් ගුණතිලක (ජස්ටින්)
  • දයානන්ද ජයවර්ධන (ජා සැරයන්)
  • නවනන්දන විජේසිංහ (දාවිත්)
  • වින්සන්ට් වාස් (ගම්මුලාදෑනි)
  • විල්සන් කරුණාරත්න (විලිසොන්)
  • දයා අල්විස් (චාලි)
  • ජේ. එච්. ජයවර්ධන (තම්බි මුදලාලි)
  • ස්ටැන්ලි පෙරේරා (හාමුදුරුවෝ)
  • ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (මැහුම්හලේ මුදලාලි)
  • තලතා ගුණසේකර (රොසලින්)
  • ජයසේකර අපෝන්සු
  • වින්ද්‍යා ද සේරම්
  • සම්පත් විජේසිංහ
  • තිස්ස උඩංගමුව
  • ශ්‍රීනාත් මල්දෙණිය
  • ප්‍රියා රණසිංහ
  • අවන්ති අපෝන්සු
  • රමණී ෆොන්සේකා

නිෂ්පාදනය

  • සහාය අධ්‍යක්ෂණය – අශෝක නිශ්ශංක
  • කැමරා අධ්‍යක්ෂණ සහාය රංජිත් පෙරේරා
  • සංස්කරණ සහාය - ටිෂාන් පෙරේරා
  • අංග රචනය – රංජිත් මතඟවීර
  • කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
  • ශබ්ද පරිපාලනය – මයිකල් සත්‍යනාදන් - කේ. පී. කේ. බාලසිංහම්
  • ශබ්ද සහාය – විමල් ජයසිංහ – ජී. ඇලෝසියස් - ඒ. අයි. අමරසිංහ – ජී. සුන්දරරාජ්
  • කාර්මික සහාය – එම්. ඩී. සුමතිපාල – නිහාල් පෙරේරා - සරත් සූරියකුමාර
  • කාර්මික සේවය – ඩී. එන්. එප්. සී. සමාගම
  • විදුලි කාර්මික – නන්දන ප්‍රනාන්දු
  • දිග ප්‍රමාණය - අඩි 14385
  • ආරම්භක පිටපත් ප්‍රමාණය – 10 (පස්වන ප්‍රදර්ශන මණ්ඩලය)
  • ප්‍රචාරක කළමනාකරු - ප්‍රේම් දිසානායක
  • නිශ්චල ඡායාරූප – රංජිත් පෙරේරා, ටීෂාන් පෙරේරා
  • නිෂ්පාදන කළමනාකරු - ආර්. ඩී. අතපත්තු - ටීෂාන් පෙරේරා
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    පුර පෑලවිය

  • මාර්තු 15, 2026

    ජේතවනාරාමය, අනුරාධපුර

  • අප්‍රේල් 12, 2026

    ඌරා ළිඳ

  • මැයි 28, 2026

    අධික අවුරුද්ද

  • මැයි 25, 2026

    පියදස්සි තෙරණුවෝ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට