සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වර්තමානයට පෙර (වපෙ) වසර යනු, අතීතයේ සිද්ධීන් සිදුවූ විට ඒවා විස්තර කිරීමට, භූවිද්‍යාවේ, සහ අනෙකුත් විද්‍යාත්මක විෂය ක්ෂේත්‍රයන්හී භාවිතා වන, කාල පරාසයකි. "වර්තම

වර්තමානයට පෙර

  • මුල් පිටුව
  • වර්තමානයට පෙර

වර්තමානයට පෙර (වපෙ) වසර යනු, අතීතයේ සිද්ධීන් සිදුවූ විට ඒවා විස්තර කිරීමට, භූවිද්‍යාවේ, සහ අනෙකුත් විද්‍යාත්මක විෂය ක්ෂේත්‍රයන්හී භාවිතා වන, කාල පරාසයකි. "වර්තමානය" යන කාල මොහොත නිත්‍ය වෙනසට තුඩු දෙන බැවින්, සම්මත ව්‍යවහාරය ලෙසින්, මෙම කාල පරිමාණයෙහි මූලය ලෙසින්, 1950 ජනවාරි 1 භාවිතා කිරීම වන්නේ, විකිරණ කාබන් කාල නිර්ණය ක්‍රියායෝග්‍ය වූයේ 1950 ගණන් වලදී වීම ආවර්ජනය කරමිනි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    සිංහල දිනදසුන

  • අප්‍රේල් 29, 2026

    පැරකුම්බා සිරිත

  • අප්‍රේල් 22, 2026

    චූල වංශය

  • ජූනි 10, 2026

    පශු සම්පත්

  • ජූනි 02, 2026

    පංච ශීලය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට