සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සිංහලේ අගනගරය වශයෙන් හෝ කෝට්ටේ රාජධානියේ අගනුවර අගනගරය වශයෙන් ජයවර්ධනපුර කෝට්ටේ පවත්වාගනිමින් රාජ්‍ය පාලනය සිදු වූ සමය කෝට්ටේ යුගය වශයෙන් හැඳින්වේ. ක්‍රිස්තු වර

කෝට්ටේ යුගය

  • මුල් පිටුව
  • කෝට්ටේ යුගය

සිංහලේ අගනගරය වශයෙන් හෝ කෝට්ටේ රාජධානියේ අගනුවර අගනගරය වශයෙන් ජයවර්ධනපුර කෝට්ටේ පවත්වාගනිමින් රාජ්‍ය පාලනය සිදු වූ සමය කෝට්ටේ යුගය වශයෙන් හැඳින්වේ. ක්‍රිස්තු වර්ෂ 1415 දී මුළු තුන් සිංහලය එක් සේසත් කරමින් කෝට්ටේ දී ඔටුනු පැළඳි සවැනි පැරකුම්බා රජුගෙන් මේ යුගය ආරම්භ වූ සේ සැලකේ.

කෝට්ටේ යුගයෙහි රජවරු

  • හයවන පරාක්‍රමබාහු රජ (ක්‍රි. ව. 1412 - 1467)
  • දෙවන ජයබාහු රජ (ක්‍රි. ව. 1467 - 1469)
  • හයවන බුවනෙකබාහු රජ (ක්‍රි. ව. 1469 - 1480)
  • හත්වන පරාක්‍රමබාහු රජ (ක්‍රි. ව. 1480 - 1484)
  • අටවන පරාක්‍රමබාහු රජ (ක්‍රි. ව. 1484 - 1489)

කෝට්ටේ යුගයෙහි බිහි වූ සාහිත්‍ය කෘති

  • පරෙවි සන්දේශය
  • ගිරා සන්දේශය
  • සැළලිහිණි සන්දේශය
  • හංස සන්දේශය
  • ගුත්තිල කාව්‍යය
  • කාව්‍යශේඛරය
  • බුදුගුණාලංකාරය
  • ලෝ වැඩ සඟරාව
  • පැරකුම්බා සිරිත
  • සද්ධර්ම රත්නාකරය
  • සුළු බෝධිවංශය

කෝට්ටේ යුගය ගැන තවත් මත

* සැළලිහිණියේ සඳහන් ඉසුරු දේවාලය ඇත්තේ බත්තරමුල්ලත් කොස්වත්තත් අතර පිහිටි ක්‍රිස්තු දේවස්ථානයකය. - 1 පරිච්ඡේදය කෝට්ටේ කළාලේ - හිස්ස අබේසේකර ශූරීන් ගේ අයාලේ ගිය සිතක සටහන් කෘතියෙන්


* කෝට්ටේ අලකේශ්වර පාරේ මඳ දුරක් යද්දී කුමාර අලකේශ්වර මාලිගාවේ නටබුන් හමු වේ. - 1 පරිච්ඡේදය කෝට්ටේ කළාලේ - හිස්ස අබේසේකර ශූරීන් ගේ අයාලේ ගිය සිතක සටහන් කෘතියෙන්


* "පරංගියා කෝට්ටේ ගියා වගෙයි" යන පිරුළෙන් කියවෙන අදහස සාවද්‍ය බවත් පරංගියා එසේ දුර පාරකින් රජ වාසළට කැඳවාගෙන ගියේ එකළ තිබූ ප්‍රධාන මාර්ගය එය නිසා බවත් අළුත් මතයක් සේ ඉදිරිපත් වී ඇත. - 7 පරිච්ඡේදය කෝට්ටේ කළාලේ - හිස්ස අබේසේකර ශූරීන් ගේ අයාලේ ගිය සිතක සටහන් කෘතියෙන්

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකා

  • මාර්තු 31, 2026

    ගුත්තිල කාව්‍ය

  • අප්‍රේල් 04, 2026

    ජෝ බයිඩන්

  • අප්‍රේල් 04, 2026

    Luxembourgish language

  • මාර්තු 16, 2026

    මහින්ද තෙරණුවෝ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට