සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

යමකට තම ගෞරවය දක්වන ක්‍රමයකි. හින්දූන් ආදී අනෙකුත් ජාතීන් හෝ ආගමිකයින් හෝ විසින් මෙන්ම සිංහලයන් විසින්ද යමකට තම ගෞරවය දැක්වීමට මෙම ක්‍රමය භාවිතා කරති.

පැදකුණු කිරීම

  • මුල් පිටුව
  • පැදකුණු කිරීම

යමකට තම ගෞරවය දක්වන ක්‍රමයකි. හින්දූන් ආදී අනෙකුත් ජාතීන් හෝ ආගමිකයින් හෝ විසින් මෙන්ම සිංහලයන් විසින්ද යමකට තම ගෞරවය දැක්වීමට මෙම ක්‍රමය භාවිතා කරති.

සිද්ධස්ථානයක් තුල දක්ෂිණාවර්ත පරික්‍රමය (රතු පැහැයෙන්).
පුරාතන ඉන්දියානු බෞද්ධයින්(වම් පසින් භික්ෂූන්, ගිහි යුවලක් දකුණු පසින්, පිටුපසින් ප්‍රතිමාවන්) විසින් ස්තූපයක් පැදකුණු කරන අයුරු දැක්වෙන පේකඩක්

පටුන

වදන

පැදකුණු යන වචනය ප්‍රදක්ෂිණා යන සකු වදනට ඥාති පදයකි. දකුණු යන කොටසෙන් දක්ෂිණාවර්ත බව හෝ දකුණත යොමුවීම හැඟෙයි.

ක්‍රමය

ගෞරවයට බඳුන්වන්නාවූ වස්තුව දෙසට තම දකුණු පැත්ත යොමුවනසේ අදාල වස්තුව වටා ගමන්කිරීම මෙහිදී සිදු කෙරේ. සාම්ප්‍රදායිකව බොහෝවිට 7 වාරයක් පැදකුණු කිරීම සිදුවේ.

අවස්ථා

ආගමික

වෙනත්

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 30, 2026

    Noise pollution

  • මැයි 22, 2026

    Spinal cord

  • අප්‍රේල් 05, 2026

    මායාදුන්නේ රජ

  • අප්‍රේල් 04, 2026

    Terminologia Embryologica

  • මැයි 29, 2026

    නන්ද රාජවංශය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට