සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගරු නමැති උපසර්ගය යනු සමහරක් පුද්ගලයන්ගේ නමට ඉදිරියෙන් භාවිතා කෙරෙන තාන්න මාන්නයකි. එය ගෞරවවාචී තාන්න මාන්නයක් ලෙසින් සැලකේ.

The Honourable

  • මුල් පිටුව
  • The Honourable

ගරු නමැති උපසර්ගය යනු සමහරක් පුද්ගලයන්ගේ නමට ඉදිරියෙන් භාවිතා කෙරෙන තාන්න මාන්නයකි. එය ගෞරවවාචී තාන්න මාන්නයක් ලෙසින් සැලකේ.

පටුන

භාවිතය

"ගරු" යන්න භාවිතය පිලිබඳව නීතියක් හෝ සම්මත රීතියක් නැත. ශ්‍රී ලංකාවෙහිදී, සාමාන්‍යයෙන් පහත දැක්වෙන තනතුරු සඳහා ගරු යන තාන්න මාන්නය භාවිතා වේ

රජයේ හා පරිපාලනමය තනතුරු

  • ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි කථානායක සහ මන්ත්‍රීවරුන්.
  • ශ්‍රේෂ්ඨාධිකරණයෙහි සහ අභියාචනාධිකරණයෙහි විනිශ්චයකාරවරුන්.
  • ඕනෑම සභාවක සභාපති, ලේකම්, භාණ්යඩාගාරික වැනි තනතුරක්

ආගමික තනතුරු

  • රෝමානු කතෝලික පියතුමන්ලා.
  • රෝමානු කතෝලික කන්‍යා සොහොයුරියන්.

සාම්ප්‍රදායික තනතුරු

  • දියවඩන නිලමේ
  • බස්නායක නිලමේ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    කාර්ල් ඹබේසේකර

  • අප්‍රේල් 03, 2026

    ජී.එල්. පීරිස්

  • අප්‍රේල් 06, 2026

    Titan (moon)

  • මැයි 05, 2026

    Commonwealth Games

  • අප්‍රේල් 09, 2026

    ලූෂන් බුලත්සිංහල

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට