සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කුවේට් නගරය කුවේට්හි අගනගරය ව අතර විශාලතම නගරය ද වෙයි. කුවේට් නගරය තුළ ජනගහනය 63600 (2006 සංගණනය) වන අතර නගරයෙන් බැහැර ප්‍රදේශ වල ජනගහනය මිලියන 2.38 ක් වේ. පර්ස

කුවේට් නගරය

  • මුල් පිටුව
  • කුවේට් නගරය

කුවේට් නගරය කුවේට්හි අගනගරය ව අතර විශාලතම නගරය ද වෙයි. කුවේට් නගරය තුළ ජනගහනය 63600 (2006 සංගණනය) වන අතර නගරයෙන් බැහැර ප්‍රදේශ වල ජනගහනය මිලියන 2.38 ක් වේ. පර්සියානු මුහුදු බොක්කේ ඉව්ර අසල රටේ හදවත බදු පෙදෙසක කුවේට් නගරය පිහිටා ඇති අතර මජ්ලිස් අල් උම්මා නම් කුවේට් පාර්ලිමේන්තුවද, රාජය කාර්යාල, නිල නිවාස, ප්‍රධාන කාර්යාල සහ බැංකු ද පිහිටා ඇත. කුවේට් නගරය එමිරයේ දේශපාලනික, ආර්ථික. සංස්කෘතික කේන්ද්‍රය වේ.

කුවේට් නගරයේ වෙළෙද හා ගමනාගමන අවශ්‍යතා සපයන්නෙ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපල මිනා අල් සුවේක් මිලා අල් අහමඩ් නමැති වරායන් දෙකෙනි. එම වරායන් පර්සියානු බොක්කේ සිට 50 දුරින් පිහිටා ඇත.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 01, 2026

    Theodore Roosevelt

  • මැයි 01, 2026

    අමෙන්හොටෙප් II

  • අප්‍රේල් 09, 2026

    මායා රාජධානිය

  • ජූලි 05, 2026

    අයිෆා සම්මාන

  • අප්‍රේල් 04, 2026

    ඉන්දීය සාගරය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට