සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වතිකානුවේ මුළු භූමිභාගයෙන් භාගයකට වඩා ඇත්තේ වතිකානු උද්‍යාන වේ. (ඉතාලි: Giardini Vaticani), උද්‍යාන Renaissance හා Baroque යුගයේ පිහිටුවා ඇති අතර මූර්ති හා වතුර

වතිකානු උද්‍යාන

  • මුල් පිටුව
  • වතිකානු උද්‍යාන

වතිකානුවේ මුළු භූමිභාගයෙන් භාගයකට වඩා ඇත්තේ වතිකානු උද්‍යාන වේ. (ඉතාලි: Giardini Vaticani), උද්‍යාන Renaissance හා Baroque යුගයේ පිහිටුවා ඇති අතර මූර්ති හා වතුර මල් වලින් සරසා ඇත.

  • වතිකානු උද්‍යාන
  • Gardens of the Vatican City
වතිකානු උද්‍යාන
වතිකානු උද්‍යාන
පිහිටීමVatican City
ඛණ්ඩාංක41°54.2′N 12°27.2′E / 41.9033°N 12.4533°E / 41.9033; 12.4533
වපසරිය23 hectares (57 acres)
තත්වයActive
Empress Saint Helena of Constantinople carrying the One True Cross laying the grounds for the gardens using the sacred soil from Mount Calvary.

වතිකානු කඳුගැටයේ විශාල ප්‍රදේශයක් පුරා විහිදුනු උද්‍යාන ආසන්න වශයෙන් හෙක්ටයාර 23 ක පමණ භූමිභාගයක් ආවරණය කරනු ලබයි. උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 60 පමණ වේ. උතුරු, දකුණු හා බටහිර ප්‍රදේශ ගල් බිත්තිවලින් ආවරණය වී පවතී.

මධ්‍යතන යුගයේදී අපෝස්තලික නිවහනේ සිට උතුරු දෙසට විහිදුනු මිදි වතු හා පලතුරු වතු උද්‍යානය ගැන ඇති මුල් සටහන් වේ. 1279 දී III වන නිකලස් පාප්තුමා (Giovanni Gaetano Orsini, 1277–1280) විසින් තම වාසස්ථානය ලැටරන් මන්දීරයේ සිට වතිකානුව වෙත ගෙන යන විට මෙම ප්‍රදේශය බිත්ති වලින් වටකරන ලදී. ඔහු පලතුරු වත්තක් (pomerium), තණකොල සහිත පිට්ටනියක් (pratellum) හා උද්‍යානයක් (viridarium) පිහිටුවන ලදී.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    දළදා මාලිගාව

  • අප්‍රේල් 05, 2026

    අක්ෂර ක්‍රම

  • අප්‍රේල් 05, 2026

    New Zealand

  • අප්‍රේල් 04, 2026

    පොදු යුගය

  • අප්‍රේල් 06, 2026

    එල්විස් ප්‍රෙස්ලි

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට