සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මේජර් ජෙනරල් මිලින්ද පීරිස් (ඉංග්‍රීසි: Milinda Peiris) RWP, RSP, VSV, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා හිටපු මාණ්ඩලික ප්‍රධානී වන අතර ඔහු උප කුලපති සහ කමාන්

මිලින්ද පීරිස්

  • මුල් පිටුව
  • මිලින්ද පීරිස්

මේජර් ජෙනරල් මිලින්ද පීරිස් (ඉංග්‍රීසි: Milinda Peiris) RWP, RSP, VSV, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා හිටපු මාණ්ඩලික ප්‍රධානී වන අතර ඔහු උප කුලපති සහ කමාන්ඬර් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය තනතුරු හොබවයි.

මිලින්ද පීරිස්
මේජර් ජෙනරල් මිලින්ද පීරිස් RWP, RSP, USP, ndc, psc
සේවාව/ශාඛාවශ්‍රී ලංකා යුද්ධ හමුදාව
නිලයමේජර් ජෙනරල්
ඒකකයශ්‍රී ලංකා පාබල හමුදාව
දැරූ තනතුරුශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී
උප කුලපති / කමාන්ඬර් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය
සටන් / යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය ඕමන්තායි / වාලච්චේනි
සම්මානරණ වික්‍රම පදක්කම,
රණ ශූර පදක්කම,
විශිෂ්ඨ සේවා විභූෂණය,
උත්තම සේවා පදක්කම,
දේශ පුත්‍ර සම්මානය

මේජර් ජෙනරල් මිලින්ද පීරිස්, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් තනතුරු හොබවයි.

මේජර් ජෙනරල් මිලින්ද පීරිස් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • මේජර් ජෙනරල් මිලින්ද පීරිස්යන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
  • Nalanda College Colombo RANAVIRU UPAHARA ' 16
  • ත්‍රිවිධ හමුදාවේ තිහක් වීඑස්වී සම්මානය ලබති සංරක්ෂණය කළ පිටපත 2015-11-13 at the Wayback Machine
  • මම ඉපදුණේ ගුවන් යානයකද කියලා බොහෝ දෙනෙක් අහනවා
  • විශ්‍රාම යන මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් වෙත හමුදා ආචාරය
  • යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් සංරක්ෂණය කළ පිටපත 2022-10-03 at the Wayback Machine
  • මිලින්ද පීරිස් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා වෙයි
  • යුද හමුදාවේ දෙවැනියා මේජර් ජනරාල් මිලින්ද පීරිස්
  • ශ්‍රී ලංකා යුද හමුදාවේ 47 වැනි මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් මිලින්ද පීරිස්[permanent dead link]
  • යුද හමුදාවේ මාණ්‌ඩලික ප්‍රධානී තනතුරට මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්‌ සංරක්ෂණය කළ පිටපත 2016-02-16 at the Wayback Machine
  • යුධ හමුදාවේ ඉහලම තනතුරු සඳහා නව නිලධාරින් [permanent dead link]
  1. දිසා බාලදක්ෂ කඳවුර කොට්ටාව ධර්මපාල මහ විදුහලේදී, http://www.dinamina.lk/2020/02/08/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/89820/%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F-%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82-%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B7%80-%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD-%E0%B6%B8%E0%B7%84-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93?page=3, ප්‍රතිෂ්ඨාපනය 2020-09-28 
  2. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් කරා යන ගමනට බාලදක්‍ෂ ව්‍යාපාරය දායක කරගමු[permanent dead link]
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    පසේ බුදුවරු

  • මාර්තු 13, 2026

    කේ. ජයතිලක

  • අප්‍රේල් 06, 2026

    සිංහල (ජනවර්ගය)

  • අප්‍රේල් 04, 2026

    හෙළයන්ගේ විද්‍යාවන්

  • මාර්තු 31, 2026

    එස්. පණීභාරත

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට