සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ජුබිලි අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි ඓතිහාසික වශයෙන් වැදගත් අම්බලම් අතුරින් එකකි. එය කෑගල්ල නගර සීමාව තුළ ඉදිකොට තිබෙයි.

ජුබිලි අම්බලම

  • මුල් පිටුව
  • ජුබිලි අම්බලම

ජුබිලි අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි ඓතිහාසික වශයෙන් වැදගත් අම්බලම් අතුරින් එකකි. එය කෑගල්ල නගර සීමාව තුළ ඉදිකොට තිබෙයි.

පටුන

ඉදිකිරීම

1887 වර්ෂයේ යෙදී තුබූ එංගලන්තයේ වික්ටෝරියා මහ රැජිණගේ රාජ්‍යප‍්‍රාප්තියේ 50 වන සංවත්සරය සැමරීම උදෙසා මෙම අම්බලම ඉදිකරන ලදී.

එකලදී මෙම අම්බලම, කෑගල්ල ඒජන්තවරයා බැහැදැකීමට පැමිණි රටේ මහත්වරු, කෝරාළවරු, ගම්මුලාදෑනිවරු ආදී නිලධාරීන්ට සිය නිලඇඳුමින් සැරසීම සඳහා ස්ථානයක් වශයෙන් ප්‍රයෝජනවත් වූ බව සඳහන් වෙයි.

භාවිතය

කෑගල්ල නගර සභාව යටතේ පාලනය වන කෑගල්ල ජුබිලි අම්බලම වර්තමානයේදී ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලැබේ.[තහවුරු කර නොමැත]

මේවාද බලන්න

  • ජුබිලි කණුව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 09, 2026

    බෙරෙනීස් I

  • අප්‍රේල් 03, 2026

    සිංහල සිනමාව

  • අප්‍රේල් 07, 2026

    ජූලියන් දිනදර්ශනය

  • අප්‍රේල් 13, 2026

    Sirimavo Bandaranaike

  • මාර්තු 10, 2026

    අඹ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට